~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඒක හරි වැඩක්නෙ. තනියෙන් හිටිය ම මොක ද වෙන්නෙ? පොඩි කාලෙ ම ළමයි වෙන කාමරවල ඉන්නෙ. :rofl:

    එහෙනම් හූල්ලන්නෙ මොකටද...
    සිංහය වගේ ඉන්න එපැයි... තනියම ඉන්න ගමන් තනියම ඉන්නත් බැරිලු...
    අනේ මන්දා අණ්ඩර දෙමළ....

     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මා නෙතු දැලේ රගනා තාලේ//
    ඈ තනිවූ යහනේ
    කදුලැලි අතරේ බොදනොකරනු මැන
    ප්‍රාර්ථනා සිහිනේ

    හ් හ් හ් හ් ...ම්....
    ඔය තියෙන්නෙ.. තවත් එකක්...
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    සීතල සරත් සමේ නැඟි තරිදාන
    වියරුනු ගඟ අඳුරට පෙම්කෙරුවා ද
    කුමරිය තනි යහනේ නිදි වැරුවා ද
    තනිකර ආ මට තව පෙම් කෙරුවා ද

    :love::love::love:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඒකනේ. එක දවසේ කොහොමද මෙච්චර දේවල් සමරන්නේ...

    Ice-Lejayange-06.png


    හික්.... හික්.... කිරි සප්පයොන්ට ඕව තේරෙන්නෙ නෑ

     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    හැබැමයි :shocked:
    මාත් ඕක දාගෙන හිටියට බලන්න අමතක වෙනවා

    ලේසියි නේ මවුස් පොයින්ටර් එක කිට්ටු කරන එක විතරයි...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එහෙනම් හූල්ලන්නෙ මොකටද...
    සිංහය වගේ ඉන්න එපැයි... තනියම ඉන්න ගමන් තනියම ඉන්නත් බැරිලු...
    අනේ මන්දා අණ්ඩර දෙමළ....


    ඔයා ගැහැණු කෙනෙක් නෙමෙයිනෙ. ඔයාට ඕව තේරෙන්නෙ නෑ :rofl::rofl: