ඒක හරි වැඩක්නෙ. තනියෙන් හිටිය ම මොක ද වෙන්නෙ? පොඩි කාලෙ ම ළමයි වෙන කාමරවල ඉන්නෙ.![]()
එහෙනම් හූල්ලන්නෙ මොකටද...
සිංහය වගේ ඉන්න එපැයි... තනියම ඉන්න ගමන් තනියම ඉන්නත් බැරිලු...
අනේ මන්දා අණ්ඩර දෙමළ....
ඒක හරි වැඩක්නෙ. තනියෙන් හිටිය ම මොක ද වෙන්නෙ? පොඩි කාලෙ ම ළමයි වෙන කාමරවල ඉන්නෙ.![]()
මා නෙතු දැලේ රගනා තාලේ//
ඈ තනිවූ යහනේ
කදුලැලි අතරේ බොදනොකරනු මැන
ප්රාර්ථනා සිහිනේ
සීතල සරත් සමේ නැඟි තරිදාන
වියරුනු ගඟ අඳුරට පෙම්කෙරුවා ද
කුමරිය තනි යහනේ නිදි වැරුවා ද
තනිකර ආ මට තව පෙම් කෙරුවා ද

ඒකනේ. එක දවසේ කොහොමද මෙච්චර දේවල් සමරන්නේ...
ස්තුති. දැනුවත් උනා
ඈ එහෙමද..? මම හිතුවෙ "ලේ වැගිරීම" කියල
![]()

කීර්ති වර්ණකුලසූරිය නිසා තමයි මමත් දැන ගත්තෙ

හැබැමයි
මාත් ඕක දාගෙන හිටියට බලන්න අමතක වෙනවා
එහෙනම් හූල්ලන්නෙ මොකටද...
සිංහය වගේ ඉන්න එපැයි... තනියම ඉන්න ගමන් තනියම ඉන්නත් බැරිලු...
අනේ මන්දා අණ්ඩර දෙමළ....