~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    Dq1_JAEWoAEklQq.jpg

    Sinhalayonta mona halloween da ban.. Api kohe giyath hadawathinma siri lankikai...
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    My dreams are not unlike yours
    They long for the safety
    And break like a glass chandelier
    But there's laughter and oh there is love
    Just past the edge of our fears
    And there's chaos when push comes to shove
    But it's music to my ears
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    හෑ :baffled: ඩොඩෝ කීවනෙ එයාටත් එකසිය විස්සක්ද කොහෙද තියෙනවා කියල මම ඒකයි එහාට පැන්නේ

    මට අගමැති කම එපා............:no:

    මම ඉල්ලා අස් උනා...මාලිංග විධායක ජනාධිපති තුමාට ලිපිය බාර දුන්නා..

    මගේ පාක්ෂිකයන්ට අසාධාරණයක් උනා නම් සමා වෙන්න.:sorry::sorry::sorry:

    බුරුන්ඩි රටෙන් ආරාධනාවක් ලැබුන ඒ රටේ පුරවැසි භාවය සමගින් විදේශ කටයුතු, වරාය, ගුවන්තොටුපොළ සහ ජාත්‍යන්තර වෙළඳාම පිලිබඳ ඇමති ධුරය බාර ගන්න.:yes:

    මම යනවා බුරුන්ඩි වලට.......
    මට මේ කිරි දේශය ගැන කලකිරිලා ඉන්නේ....:dull::dull: