~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

කොහොමත් මිනිහට චාන්ස් එකක් එයි කියන්න නම් බෑ ..
දැක්කනෙ මහින්ද ආපු ගමන් කඩකාරයො කොත්තු බත් තේ වල මිලත් අඩු කරපු හැටි.
Ekek wath panala nane.. panna nam ranilata hart attack hadenawa...:P:P
 
sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    කොහොමත් මිනිහට චාන්ස් එකක් එයි කියන්න නම් බෑ ..
    දැක්කනෙ මහින්ද ආපු ගමන් කඩකාරයො කොත්තු බත් තේ වල මිලත් අඩු කරපු හැටි.

    E kiyanne kada karayonta puluwanda 113 set karanna. Habai aye ranila agamathi unoth unta malata gana wadi karanna wenna.:rofl::rofl:
     
    රෑට ක්ලබ් යන්නේ නැතුව හවස් වෙලාවකට පුස්තකාලයකට ගිහින් බලපන්.....ඔය පොත් ගුල්ලියෙක් වත් හිතට හරියනවද බලන්න.....
    කොහොමද නිකන් වෙල්මා වගේ කොට මොඩල් කන්නාඩි දාපු කියුට් බ්‍රයිට් කෙලි පොඩ්ඩකට හිත ගියොත්.....
    :rolleyes::rolleyes::rolleyes:

    ඩොඩෝ චොයිස් ආව් ආව්
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඩොඩෝ චොයිස් ආව් ආව්

    :no::no::no:

    මම කැමති එහෙම මොඩල් එහෙකට නෙවේ........:rolleyes:

    ඔය පොත් ගුල්ලියෝ හොඳයි, කෝපි එකක් බීල ඉවර වෙනකන් කයියක් දාගෙන ඉන්න...උන් කැමති මාතෘකාවක් ඇදල ගත්තොත් පට්ටෙට කියෝනව....අපිට තියෙන්නේ අහගෙන ඉන්න එක.:yes:
     
    එහෙනම් ඔයා ආසා මොන ටයිප් ද :rolleyes::rolleyes:

    :no::no::no:

    මම කැමති එහෙම මොඩල් එහෙකට නෙවේ........:rolleyes:

    ඔය පොත් ගුල්ලියෝ හොඳයි, කෝපි එකක් බීල ඉවර වෙනකන් කයියක් දාගෙන ඉන්න...උන් කැමති මාතෘකාවක් ඇදල ගත්තොත් පට්ටෙට කියෝනව....අපිට තියෙන්නේ අහගෙන ඉන්න එක.:yes:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    :no::no::no:

    මම කැමති එහෙම මොඩල් එහෙකට නෙවේ........:rolleyes:

    ඔය පොත් ගුල්ලියෝ හොඳයි, කෝපි එකක් බීල ඉවර වෙනකන් කයියක් දාගෙන ඉන්න...උන් කැමති මාතෘකාවක් ඇදල ගත්තොත් පට්ටෙට කියෝනව....අපිට තියෙන්නේ අහගෙන ඉන්න එක.:yes:

    Aula thiyenne mage welawath ekka library ekakata yanna welawak nathi eka thama.:sorry::sorry:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    එහෙනම් ඔයා ආසා මොන ටයිප් ද :rolleyes::rolleyes:

    එහෙම කියල නෑ.... හම තලෙළු කෙල්ලෙක් හොඳයි.....
    මම ඔය බබා උක්කුන් , තොදොල් වෙන එව්වොන්ට කැමති නං නෑ.
    වැඩක් පලක් කරන්න හැකි, මොලේ තියෙන කෙල්ලෙක් නම් එච්චරයි.:D
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    Aula thiyenne mage welawath ekka library ekakata yanna welawak nathi eka thama.:sorry::sorry:

    එහෙනම් ඉතින් උඹ කැමති විදිහක් කරපන්....අදහසක් වත් දෙන්න විදිහක් නෑනේ, ඔය රට ගැන කිසි දෙයක් නොදැන. :sorry:
     
    එහෙම නැති කෙනෙක් හොයන එක තමා ප්‍රශ්නෙ
    එහෙම කියල නෑ.... හම තලෙළු කෙල්ලෙක් හොඳයි.....
    මම ඔය බබා උක්කුන් , තොදොල් වෙන එව්වොන්ට කැමති නං නෑ.
    වැඩක් පලක් කරන්න හැකි, මොලේ තියෙන කෙල්ලෙක් නම් එච්චරයි.:D