~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    :P රැවුල වවලනම් 50 ට අඩු අයට ඇන්ටි කිව්වහම ඔරවල බලන්නේ
    මට තිහ පැනපු අයටත් වැරදිලා ඇන්ටි කියවෙනව පොඩි කාලේ පුරුද්දට :P පස්සේ මතක් වෙනවා දැන් අපිත් ලොකු වෙලා කියල
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Lejayange-coffee.png
    මේ හීතලට කෝපි හරියයිද මන්දා... සැර මොනවහරි අවුන්සයක් විතර දාගමු...

    මෙයා කෝපි කිය කිය අත යටින් සැර ජාති බිස්නස් එකක් කරනවා වගේ :baffled:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හතලිස් පහක ගෑනු කෙනෙක්ට අක්කා කියන්නේ උඹට හතලිහකවත් ඇති එහෙනං :baffled:

    :rolleyes::rolleyes::rolleyes:
    අයිෂ් අක්කි වයසට යන්නේ නැ
    Age is just a number
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඇයි මත්පැනට යොමු කරන්නෙ මේකෙ අයව...දේවාලෙ පිවිතුරු නිකැලැල් භාවයට හානි කරන්නෙ ඇයි?

    Capture.jpg


    මොන මත්පැන්ද... මම කිව්වෙ සැර කට්ට සම්බෝලයක් එක්ක මඤ්ඤොක්කා පිඟානක් + හොදි අවුන්සයක්...

     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    :rolleyes::rolleyes::rolleyes:
    අයිෂ් අක්කි වයසට යන්නේ නැ
    Age is just a number

    "Age is just a number"
    ම්....ම්.... ම්.... තව කවුරු හරි ඔය වගේ කතාවක් කිව්ව වගේ මතකයි

     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    කොහෙද යකෝ යන්නේ:angry::angry::angry:
    රේඩියෝ තියෙන දවසට එන්න දන්නේ නැද්ද :angry::angry:

    රේඩියෝ එකට එන්නම හිතන් හිටියේ... යාළුවගේ වෙඩිමට කලින් හෙල්ප් එකක් දෙන්න ගිය.. මේ සතියේ මිස් උනා... ලබන සතියේ බලමු :baffled::baffled:
     
    • Like
    Reactions: Mr.Myself

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    සෙල්ලම් ගේ පාලු වෙලා ...
    බෝනික්කා තරහ වෙලා...

    කෝම්පිට්ටු මාළිගාව කැඩිලා ගිහිල්ලා....
    ගේත් එක්ක පාළුවෙලා පුංචි පුතා නෑ...
     
    • Like
    Reactions: Mr.Myself

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    සෙල්ලම් ගේ පාලු වෙලා ...
    බෝනික්කා තරහ වෙලා...

    ම්ම්ම්ම්

    කෝම්පිට්ටු මාලිගාව කැඩිල ගිහිල්ලා.
    ගේත් එක්ක පාළු වෙලා පුංචි පුතා නෑ
     
    • Like
    Reactions: Mr.Myself