වහිනව අම්බානට...
මෙහෙත් වෙනසක් නෑ බන් උදේ ඉඳන් වහිනවා.. ඒ මදිවට පට්ට සීතලයි


වහිනව අම්බානට...


රැවුල වවලනම් 50 ට අඩු අයට ඇන්ටි කිව්වහම ඔරවල බලන්නේ
ආ හෙන්දිරික්කා![]()

මට තිහ පැනපු අයටත් වැරදිලා ඇන්ටි කියවෙනව පොඩි කාලේ පුරුද්දට
රැවුල වවලනම් 50 ට අඩු අයට ඇන්ටි කිව්වහම ඔරවල බලන්නේ
පස්සේ මතක් වෙනවා දැන් අපිත් ලොකු වෙලා කියල මෙහෙත් වෙනසක් නෑ බන් උදේ ඉඳන් වහිනවා.. ඒ මදිවට පට්ට සීතලයි![]()

තේරුන් නෑ කියපු දේ...
මෙයා කෝපි කිය කිය අත යටින් සැර ජාති බිස්නස් එකක් කරනවා වගේමේ හීතලට කෝපි හරියයිද මන්දා... සැර මොනවහරි අවුන්සයක් විතර දාගමු...![]()
හතලිස් පහක ගෑනු කෙනෙක්ට අක්කා කියන්නේ උඹට හතලිහකවත් ඇති එහෙනං![]()



ඒ වෙන කවුද හුරුබුහුටී අහිංසක කොලුවෙක් නෙකටුස්සෙක් නෙවේ කියල මම කිව්වෙ...අද ඒක ඔප්පු උනා...![]()
මම නෙවේ
අනේ ඉන්ඩ හෙන නාකි පාට දැන්
අයිෂ් අක්කි වයසට යන්නේ නැ
Age is just a number
ඇයි මත්පැනට යොමු කරන්නෙ මේකෙ අයව...දේවාලෙ පිවිතුරු නිකැලැල් භාවයට හානි කරන්නෙ ඇයි?
ආ ගරුස් වැඩිය එවෙන් නෑ නේද දැන් මේ පැත්තෙ
මේකට එන්න වෙලාව වෙන් කරන්න අමාරුයි
අයිෂ් අක්කි වයසට යන්නේ නැ
Age is just a number
කොහෙද යකෝ යන්නේ
රේඩියෝ තියෙන දවසට එන්න දන්නේ නැද්ද![]()


සෙල්ලම් ගේ පාලු වෙලා ...
බෝනික්කා තරහ වෙලා...
සෙල්ලම් ගේ පාලු වෙලා ...
බෝනික්කා තරහ වෙලා...