ඒ වෙන කවුද හුරුබුහුටී අහිංසක කොලුවෙක් නෙමම නෙවේ
![]()
කටුස්සා එස්පෝස්ඩ්
ඒ වෙන කවුද හුරුබුහුටී අහිංසක කොලුවෙක් නෙමම නෙවේ
![]()
නාවල... අන්නසි ♪...♫
![]()
මොන මත්පැන්ද... මම කිව්වෙ සැර කට්ට සම්බෝලයක් එක්ක මඤ්ඤොක්කා පිඟානක් + හොදි අවුන්සයක්...

මේකට එන්න වෙලාව වෙන් කරන්න අමාරුයි
![]()
පොල්කුඩු
මඤ්ඤොක්කා අව්න්ස දාගන්න රටක් නෑනෙ දැන් බොරුවට ශේප් වෙන්න හදන්නෙ....
මඤ්ඤොක්කා නෙවෙයි හොදි අවුන්සයක් ගැන කිව්වෙ... හික්... හික්... කණ්ණාඩිය මාරු කරන්න කාලෙ හරි වගේ
මඤ්ඤොක්කා අව්න්ස දාගන්න රටක් නෑනෙ දැන් බොරුවට ශේප් වෙන්න හදන්නෙ....
මඤ්ඤොක්කා නෙවෙයි හොදි අවුන්සයක් ගැන කිව්වෙ... හික්... හික්... කණ්ණාඩිය මාරු කරන්න කාලෙ හරි වගේ
![]()
ම්ම්ම්ම්
කෝම්පිට්ටු මාලිගාව කැඩිල ගිහිල්ලා.
ගේත් එක්ක පාළු වෙලා පුංචි පුතා නෑ

කටුස්සා ඉමෝ එක ලංකාවේද දෙවලොප් කරන්නේ ?

කෝම්පිට්ටු මාළිගාව කැඩිලා ගිහිල්ලා....
ගේත් එක්ක පාළුවෙලා පුංචි පුතා නෑ...

රේඩියෝ එකට එන්නම හිතන් හිටියේ... යාළුවගේ වෙඩිමට කලින් හෙල්ප් එකක් දෙන්න ගිය.. මේ සතියේ මිස් උනා... ලබන සතියේ බලමු![]()

රට බේරාගත් නායකයා කියන්නේ හිටං
උබලා වෙනුවෙන් මන් සිංදුවකුත් ඉල්ලුවා![]()

තැන්ක්ස් හොදේ... 