~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
Capture.jpg


මොන මත්පැන්ද... මම කිව්වෙ සැර කට්ට සම්බෝලයක් එක්ක මඤ්ඤොක්කා පිඟානක් + හොදි අවුන්සයක්...


මඤ්ඤොක්කා අව්න්ස දාගන්න රටක් නෑනෙ දැන් බොරුවට ශේප් වෙන්න හදන්නෙ....:angry:


:sorry: මේකට එන්න වෙලාව වෙන් කරන්න අමාරුයි :P

ඔව් ඔව් හරි යද්දි මුල අමතක වෙනවනෙ...
 

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මඤ්ඤොක්කා අව්න්ස දාගන්න රටක් නෑනෙ දැන් බොරුවට ශේප් වෙන්න හදන්නෙ....:angry:

    මඤ්ඤොක්කා නෙවෙයි හොදි අවුන්සයක් ගැන කිව්වෙ... හික්... හික්... කණ්ණාඩිය මාරු කරන්න කාලෙ හරි වගේ
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මඤ්ඤොක්කා අව්න්ස දාගන්න රටක් නෑනෙ දැන් බොරුවට ශේප් වෙන්න හදන්නෙ....:angry:

    මඤ්ඤොක්කා නෙවෙයි හොදි අවුන්සයක් ගැන කිව්වෙ... හික්... හික්... කණ්ණාඩිය මාරු කරන්න කාලෙ හරි වගේ

    :angry:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ම්ම්ම්ම්

    කෝම්පිට්ටු මාලිගාව කැඩිල ගිහිල්ලා.
    ගේත් එක්ක පාළු වෙලා පුංචි පුතා නෑ
    :baffled::baffled::baffled:

    අනේ මන්දා උබනම් :rolleyes:

    මණ්ඩපයම පාලු වෙලා.....
    සරා අක්කා තරහා වෙලා...

    දැන් ඉතුරු ටික ගොතපන්
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කෝම්පිට්ටු මාළිගාව කැඩිලා ගිහිල්ලා....
    ගේත් එක්ක පාළුවෙලා පුංචි පුතා නෑ...

    :yes::yes::yes::cool:
    අපේ විදිහට හදාගමු

    මන්ඩපයම පාලු වෙලා...
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    රේඩියෝ එකට එන්නම හිතන් හිටියේ... යාළුවගේ වෙඩිමට කලින් හෙල්ප් එකක් දෙන්න ගිය.. මේ සතියේ මිස් උනා... ලබන සතියේ බලමු :baffled::baffled:

    :rolleyes::rolleyes::rolleyes:
    උබලා වෙනුවෙන් මන් සිංදුවකුත් ඉල්ලුවා :sorry: