~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඉතින් හරි ඩොඩෝ යේසුස් වහන්සේ කියන චරිතේ ඉතිහාසේ අතිශය වැදගත් කෙනෙක් ඒ ගැන විවාදයක් නෑ. මම කිවේ මේ කෑම මෙසේ හිටපු ගාන ඉලක්කමක් විදිහට අරන් ඒක අසුබයි කියල ඒකට මෙච්චර ලොකු වටිනාකමක් දීපු එක ගැන.

    ඔව්...ඔව්වා මිනිස්සු හිතින් හදා ගන්න දේවල්නේ.
    ඕක ෂුවර් එකටම ඒ කාලේ බලසම්පන්න මනුස්සයෙක්ගේ හිතේ ඇති වෙලා පස්සේ ඒ හරහා මතයක් ගොඩ නැගෙන්න ඇති..
    Rituals කියන්නේ ඔය වගේ දේවල් වලටනේ...
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    AGS83ZN.jpg
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    එහෙම දේවල් හැම තැනම තියෙනවා බං... අර සචිරයට ලැට් එක පෙන්නන්න... නැත්තම් මෙතනම දායි....

    මගෙ ගෙදරනන් ඉන්නෙ පෙන්නන පුලුවන් ඌ කොහෙ ඉන්නවද කව්ද දන්නෙ?
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    යුතුකන් ඉස්ට කරා නං ඒවා හම්බෙලා ඇති :P

    අපි යුතුකම් දන්න මිනිස්සු...ඕං ඊයෙත් මම අසහන බලන්න එහෙම ගියා...එයැයිට නම් මේ ටිකේ වැඩ වැඩිලු නේ...:yes:
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    මගෙ ගෙදරනන් ඉන්නෙ පෙන්නන පුලුවන් ඌ කොහෙ ඉන්නවද කව්ද දන්නෙ?

    මම කටුස්සට කිව්වා දේවාලේ වැසිකිලිය හදන්න කියලා...
    කෝ ඇහැව්වද...ඇහැව්වද
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඕක ආගමට කිසිම සම්බන්ධයක් නෑ බන් මම දන්න විදියට...ඕවගැන විස්වාස කරන එකත් අපිට අනුකූල නෑ...ඒත් කෝ මුන් අහන් නෑනෙ..:dull:
    ඕවා හැම එකේම තියෙනව නෙ අපිත් ඔය හූනෙක් චික් චික් ගාවම අසුබයි කියල හදන ඉන්නේ.
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    අපි යුතුකම් දන්න මිනිස්සු...ඕං ඊයෙත් මම අසහන බලන්න එහෙම ගියා...එයැයිට නම් මේ ටිකේ වැඩ වැඩිලු නේ...:yes:

    අසහන කොලුවට මක්කද වෙලා තියෙන්නේ...