~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අද 11/2

    අද පුවත්පත් කලාවේදීන්ට එරෙහි අපරාධ සදහා දඩුවම් ලබා නොදීම අවසන් කිරීම සදහා වූ ජාත්‍යන්තර දිනයයි.

    අද බොලිවුඩ් සුපිරි නළු ශාරුක් ඛාන්ගේ 53වන උපන්දිනයයි.
    ලෝක ප්‍රසිද්ධ පොප් ගායක මයිකල් ජැක්සන්ගේ "ත්‍රිලර්" ගීතය එළිදැක්වූයේ අදවෙනි දිනකයි
    aha ehenam mannat wate senaga pirila idi ambaneka
    indian media wala dawasema oka gahai
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    රැගෙන හී දුනු
    පිසදමා කුණු
    නොගා කුනු කුනු
    එල්ලයට විදිනු....

    තියා කණු
    යන්ට යනු
    උලාගෙන සුදු හුණු
    හොදින් ඉනු....

    කළ සුනු විසිනු
    ප්‍රේම පුද සුනු
    මතක් උණු උනු
    වෙලාවට එනු.....


    GHPZoJM.gif
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    Light_dispersion_conceptual.gif







    "When the light of the sun shines through a prism it is broken into beautiful colours, and when the prism is shattered, still the light remains. So does the life of life shine resplendent in the forms of our friends, and so, when their forms are broken, still their life remains; and in that life we are united with them; for the life of their life is also our life, and we are one with them by ties indissoluble."


    -Felix Adler-