අෆ්ෆා අජියා කැනඩාවෙ බස්වලට බැහැලාද![]()
සඳමෝලක් සේ ඇවිදින් ගම්මානෙන් මේ නගරෙට.. ගංගාවක් තරමට සිහිලස පිදුවයි නුඹ මා හට .. පපර පපං පපර පපං



නෙලුම් පොකුණ දෙන්න බෑ කිව්වා...


මෙහෙ ආවනම් රොක් කරලා ගන්නේ.... මෙහේ කෑලි සෙට් එකක් දාලා....
radio එකෙන් නම් කියල shape වෙයි වගේ![]()
තට්ට අඩියට ඔවා අදාලම නෑනේ..... ගඳනම් මොනවාද බං....අර ලඟ අමුතු ගඳක් එන උන්ද

උඹේ ගෑනු ළමයට කියන්න මරු සින්දුවමොනාද යකෝ මේ කියන්නේ.....![]()


තට්ට අඩියට ඔවා අදාලම නෑනේ..... ගඳනම් මොනවාද බං....![]()
කෝඩ් ලියලා ඉවරද![]()
මම ඔව් කිව්වා....