~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

සිංහලෙන් ද :baffled::baffled:
ටිකක් ඉවරයි..... ආයේ මණ්ඩපේ ටිකක් කෝඩ් කරනවා.... අපේ උන් අහනවා උඹ කෝඩ් කරන්නේ උඹලගේ ලැන්වේජ් එකෙන්ද කියලා... :lol: මම ඔව් කිව්වා....
 
sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ඇයි මෙහෙ සෙල්ලම් එහෙට හරියන්නෙ නැද්ද

    සෙල්ලම් කරන්නනම් කට්ටිය ඉන්නවා බං... ඒත් ආදරය කරන්න කෙනෙක් නෑ.... මෙහේ උන් ලංකාවේ උන් වගේ බොක්කෙන් ආදරේ කරන්නෑ. දැනෙන්න ආදරේ කරන්න ලංකාවෙන්ම කෙල්ලෙක්ව සෙට්කරගන්න ඔන.... දැන් තමා ඒවා තේරෙන්නේ....
     
    ඔහෙ ඉන්න ලංකාවෙ උන් :confused::confused:
    ඉම්පෝට් කරන්න වෙන්නෙ එහෙමනම්:rolleyes::rolleyes:

    සෙල්ලම් කරන්නනම් කට්ටිය ඉන්නවා බං... ඒත් ආදරය කරන්න කෙනෙක් නෑ.... මෙහේ උන් ලංකාවේ උන් වගේ බොක්කෙන් ආදරේ කරන්නෑ. දැනෙන්න ආදරේ කරන්න ලංකාවෙන්ම කෙල්ලෙක්ව සෙට්කරගන්න ඔන.... දැන් තමා ඒවා තේරෙන්නේ....