එක එක අයට එක එක ආතල් තියෙනවනෙ. දැන් ඔයාට ගැහැණු දරිවියො දාන එක ලු. 123 මලයට ඔය වගේ ත්රේඩ්වල කඩයිම් දාන එක ලු. මට එහෙම ආතල් එකක් තියෙනව ද?![]()

එළකිරි එකේ කාන්තා පාර්ශවයෙ අඩුව මඟහරවා ගන්න ද මේ ත්රේඩ් එකේ කොයි වෙලෙත් ගැහැණු පින්තූර වැටෙන්නෙ?
![]()

එකනේ අවුල
මන් යුස් කරද්දී අනිවා web browserත් දාගෙන ඉන්නේ
එතකොට ටිකක් lag වෙනවා ලොකු file එකක්නම්![]()
එළකිරි එකේ කාන්තා පාර්ශවයෙ අඩුව මඟහරවා ගන්න ද මේ ත්රේඩ් එකේ කොයි වෙලෙත් ගැහැණු පින්තූර වැටෙන්නෙ?
![]()

අයියට එකක් කියලා නෑ. හැම එකම ආතල්![]()

මන්ම කියන එක හොඳ නැහැනෙ කවුරු හරි කියනකන් හිටියෙ 

ඉස්සරකාලෙ වගේ එළකිරි එකේ දැරිවියො ඉන්නවනම් ඔන්න කමක් නෑදැන් ඉන්නෙ කොල්ලො නිසා අනේ මට බෑ
![]()
එළකිරි එකේ කාන්තා පාර්ශවයෙ අඩුව මඟහරවා ගන්න ද මේ ත්රේඩ් එකේ කොයි වෙලෙත් ගැහැණු පින්තූර වැටෙන්නෙ?
![]()

ඔව් ඉතින් මාත් යූස් කරද්දි එහෙම තමයි. ඒත් ඉතින් අමාරු වුණාට කරගන්න පුළුවන් වැඩක්

මේ කතා දෙක ගැලපෙන් නෑ නෙහ්?![]()

එළකිරි එකේ කාන්තා පාර්ශවයෙ අඩුව මඟහරවා ගන්න ද මේ ත්රේඩ් එකේ කොයි වෙලෙත් ගැහැණු පින්තූර වැටෙන්නෙ?
![]()

පුළුවන් ඉතින්
PS වලට වඩා PR,AE වීඩියෝ වැඩවලට අමාරුයි

ඒවටනම් බෑ තමයි කොහොමත්
ඇයි ගැලපෙන්නෙ නැත්තෙ? දෙකේ ම කියල තියෙන්නෙ කාන්තා පාර්ශවය අඩුයි කියලනෙ![]()