?කට්ටියක් යද්දී තව කට්ටියක් එනවා![]()
දැන්නම් ටික්ක අඩුයි. ඉස්සර දවසකට දෙක්ක තුනක් එනවනෙ![]()

මෙගා ත්රේඩ් සම්බන්ධයෙන් ඒක හැමවිට ම හරි නෑ. ඒ කට්ටිය අලුත් ත්රේඩ් පටන් ගන්න තමයි වැඩිය ඉඩ. මේ කට්ටිය ඉන්නවනම් තමයි ඒක ඇදගෙන යන්නෙ.

වැඩිම ත්රෙඩ් ගානක් දාපු group එක
ගිය කට්ටිය නෙවේද ආයෙ ආයෙ අලුත් වෙලා එන්නෙ?

හ්ම්... ඒත් එහෙම එකක් ආපු දාට පරණ මෙම්බර්ස්ලා ඔක්කොම ඇක්ටිවු.. ටොයියොයි බයියොයි මාර එකමුතුයි .. අන්න ඒකයි මේකෙ වෙනස![]()
පිරිමි ලමයෙක්ව (හෝප්ෆුලි )

හ්ම්... ඒත් එහෙම එකක් ආපු දාට පරණ මෙම්බර්ස්ලා ඔක්කොම ඇක්ටිවු.. ටොයියොයි බයියොයි මාර එකමුතුයි .. අන්න ඒකයි මේකෙ වෙනස![]()
අහ ඒකටනම් යන්න පුළුවන්. දැනටත් ඉතින් ඒ මට්ටමේ ඉන්නව.