~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

දැන්නම් ටික්ක අඩුයි. ඉස්සර දවසකට දෙක්ක තුනක් එනවනෙ :rofl:

හ්ම්... ඒත් එහෙම එකක් ආපු දාට පරණ මෙම්බර්ස්ලා ඔක්කොම ඇක්ටිවු.. ටොයියොයි බයියොයි මාර එකමුතුයි .. අන්න ඒකයි මේකෙ වෙනස :P:P
 
NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මෙගා ත්‍රේඩ් සම්බන්ධයෙන් ඒක හැමවිට ම හරි නෑ. ඒ කට්ටිය අලුත් ත්‍රේඩ් පටන් ගන්න තමයි වැඩිය ඉඩ. මේ කට්ටිය ඉන්නවනම් තමයි ඒක ඇදගෙන යන්නෙ.

    කටුස්සා ඉදිවිනේ :rolleyes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වැඩිම ත්‍රෙඩ් ගානක් දාපු group එක

    අහ ඒකටනම් යන්න පුළුවන්. දැනටත් ඉතින් ඒ මට්ටමේ ඉන්නව.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හ්ම්... ඒත් එහෙම එකක් ආපු දාට පරණ මෙම්බර්ස්ලා ඔක්කොම ඇක්ටිවු.. ටොයියොයි බයියොයි මාර එකමුතුයි .. අන්න ඒකයි මේකෙ වෙනස :P:P

    එහෙම තමයි. ආරංචිය ගලාගෙන යනවනෙ.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    හ්ම්... ඒත් එහෙම එකක් ආපු දාට පරණ මෙම්බර්ස්ලා ඔක්කොම ඇක්ටිවු.. ටොයියොයි බයියොයි මාර එකමුතුයි .. අන්න ඒකයි මේකෙ වෙනස :P:P

    ඔයා බයියෙක්ද ටොයියෙක්ද හක්ගෙඩියක්ද ජෙප්පෙක්ද මැශින්කියතක්ද මොකෙද්ද
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අහ ඒකටනම් යන්න පුළුවන්. දැනටත් ඉතින් ඒ මට්ටමේ ඉන්නව.

    ලෝක මට්ටමටම යන්න ඕනේ ත්‍රෙඩ් 500ක් විතර දාලා :P