~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

මා කෞමදී නුඹ සොඳුරු මේ රැය
සරසනා මිහිරී
නෙත් පුරා විඳගන්න රූ සිරි
සිත නොයයි විසිරී
නුඹ රූ රුරා විහිදා මගේ සිත
මත් කළා කුමරී
මා මුදාහල අනඟ හී සර
නුඹටමයි සොඳුරී

සන්ධ්‍යාසමේ පීදෙනා සඳ රාජිනී
පෑ ‍ප්‍රේමයේ රූ රටා මනලෝලිනී
මා කළඹා නුඹ රූ රුරා විහිදා
මගේ සිත මත් කළා කුමරී
මා මුදාහල අනඟ හී සර
නුඹටමයි සොඳුරී
 

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මම තාම කාටවත් චන්දෙ දීලා නෑ :yes::yes: දෙන්නෙත් නෑ :yes: (කවදා හරි ගෙදර කෙනෙක් ඉල්ලුවොත් ඇරෙන්නෙ..)
    ඒත් මම UNP. මොකද අපේ පවුලම UNP. මොකද UNP එකෙන් ගොඩක් දේවල් අපේ පවුලට ලැබිලා තියනවා. දැං UNP එක හොද නැති උනත් ඉතිං මට උනත් UNP එකට ද්‍රෝහි වෙන්න බෑ .. එහෙම වෙන්නෙත් නෑ . අනික අර අතේ පාට ගාන එකට මම පොඩ්ඩක්වත් ආසා නෑ .. වැඩි උනාද මන්දා .. :rolleyes::rolleyes: එක්කො කමක් නෑඈ.

    අවලංගු කරල එන එක තමයි හොදම දේ
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown

    035.gif
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මා කෞමදී නුඹ සොඳුරු මේ රැය
    සරසනා මිහිරී
    නෙත් පුරා විඳගන්න රූ සිරි
    සිත නොයයි විසිරී
    නුඹ රූ රුරා විහිදා මගේ සිත
    මත් කළා කුමරී
    මා මුදාහල අනඟ හී සර
    නුඹටමයි සොඳුරී


    කෞමදී කියන්නෙ මොනවද මානෙල් මල් වලටද....?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සන්ධ්‍යාසමේ පීදෙනා සඳ රාජිනී
    පෑ ‍ප්‍රේමයේ රූ රටා මනලෝලිනී
    මා කළඹා නුඹ රූ රුරා විහිදා
    මගේ සිත මත් කළා කුමරී
    මා මුදාහල අනඟ හී සර
    නුඹටමයි සොඳුරී

    නීල නුවන් සනසන්නම්
    රාධාවනී මා එන්නම්
    විණා සරින් නලවන්නම්
    රාධාවනී මා එන්නම්
    මියුරු හඬින් මා වෙත ළං ළං වෙන්න
    තුරුළු වෙලා මුව සිප ගන්නම් මා
    නුරාගිනියේ නේක අන්නත වු
    ගී ස්වර ගයන්නම්
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113

    නීල නුවන් සනසන්නම්
    රාධාවනී මා එන්නම්
    විණා සරින් නලවන්නම්
    රාධාවනී මා එන්නම්
    මියුරු හඬින් මා වෙත ළං ළං වෙන්න
    තුරුළු වෙලා මුව සිප ගන්නම් මා
    නුරාගිනියේ නේක අන්නත වු
    ගී ස්වර ගයන්නම්


    මටත් බැලුනාද මන්දා.....
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    කෞමදී කියන්නෙ මොනවද මානෙල් මල් වලටද....?

    මානෙල් ද කුමුදු ද මන්ද. තව සඳට ද කොහෙද කියනව
     
    Last edited:

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown

    නීල නුවන් සනසන්නම්
    රාධාවනී මා එන්නම්
    විණා සරින් නලවන්නම්
    රාධාවනී මා එන්නම්
    මියුරු හඬින් මා වෙත ළං ළං වෙන්න
    තුරුළු වෙලා මුව සිප ගන්නම් මා
    නුරාගිනියේ නේක අන්නත වු
    ගී ස්වර ගයන්නම්

    027.gif
     

    නීල නුවන් සනසන්නම්
    රාධාවනී මා එන්නම්
    විණා සරින් නලවන්නම්
    රාධාවනී මා එන්නම්
    මියුරු හඬින් මා වෙත ළං ළං වෙන්න
    තුරුළු වෙලා මුව සිප ගන්නම් මා
    නුරාගිනියේ නේක අන්නත වු
    ගී ස්වර ගයන්නම්

    දෙඅදර සඳකැන් දහර ඉසින්නී
    :sorry::sorry::sorry::sorry:////
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    කුමුදු ද කොහෙද. තව සඳට ද කොහෙද කියනව

    අවර සිඹ හිරු සැඟව යනතුරු මඟ බලා උන් ..............සිත් දිදී
    තඹර පෙති ගිලි දිය තලා මත සිසි උවන රූ ...............රැස් අඳී
    සුපුල් හද මත දිදුල පෙම විඳි අකල් වියොවක ............දුක රැඳී
    සිනා පෙති යට කඳුළු සඟවා ඉකිබිඳිනවද .................කෞමදී

    නොවැම්බර් මාසයේ යෙදෙන කාර්තික මාසයේ නැගෙන පුන්සඳ කෞමදී කියලා හඳුන්වනවා. දැනුයි හොයාගත්තෙ. හදට, හද එළියටත් කියනවලු
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අවර සිඹ හිරු සැඟව යනතුරු මඟ බලා උන් ..............සිත් දිදී
    තඹර පෙති ගිලි දිය තලා මත සිසි උවන රූ ...............රැස් අඳී
    සුපුල් හද මත දිදුල පෙම විඳි අකල් වියොවක ............දුක රැඳී
    සිනා පෙති යට කඳුළු සඟවා ඉකිබිඳිනවද .................කෞමදී

    නොවැම්බර් මාසයේ යෙදෙන කාර්තික මාසයේ නැගෙන පුන්සඳ කෞමදී කියලා හඳුන්වනවා. දැනුයි හොයාගත්තෙ. හදට, හද එළියටත් කියනවලු

    සුදු මානෙලට, කුමුදු මලට, සඳට කියන 3 කියනව තමයි :yes::yes:
     
    Last edited: