~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

paris

Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    ඒගොල්ලෝ ගියා ටෝරෝන්ටෝ වලට... මම කිව්වේ... මුලින්ම අයියා ගියා. පස්සේ අක්කයි ලමයිනුයි ගියා බං...මෙහේ ජීවිත එහෙම තමා.... ජොබ් එකට අනූව යන්න වෙනවා....

    oya koheda inne?
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඒගොල්ලෝ ගියා ටෝරෝන්ටෝ වලට... මම කිව්වේ... මුලින්ම අයියා ගියා. පස්සේ අක්කයි ලමයිනුයි ගියා බං...මෙහේ ජීවිත එහෙම තමා.... ජොබ් එකට අනූව යන්න වෙනවා....

    හප්පා........ :dull::dull::dull: