~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

paris

Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    හරි හරි මම මාරු කරන් එන්නම්..දැනට හිතන් ඉන්නේ මැයි දෙවැනි සතියේ යන්න. මම කිට්ටු වෙලා පී.ඇම් පාරක් දාන්නම්....

    elakiri :D

    man nam den wediya EK ewenne na....

    mukuth help ekak oni unoth cedericta kiyannako mata msg ekak danna kiyala, man EK log wennam ethakota.. wela na ane EK enna :(
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    elakiri :D

    man nam den wediya EK ewenne na....

    mukuth help ekak oni unoth cedericta kiyannako mata msg ekak danna kiyala, man EK log wennam ethakota.. wela na ane EK enna :(

    එලකිරි... මම ආතට කියන්නම්... මම යාලුවෙක් එක්ක එන්නේ... හොඳට සලකපං....
    නෝන්ඩි කරන්න එපා පුතේ...
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    elakiri :D

    man nam den wediya EK ewenne na....

    mukuth help ekak oni unoth cedericta kiyannako mata msg ekak danna kiyala, man EK log wennam ethakota.. wela na ane EK enna :(

    දැන් තුන්දෙනෙක්ට ආ නෑ දෙන්නෙක්ට හම්බ කරන්න එපැයි නෙහ්... ගෙයක් වාහනයක් එහෙම ගන්න.... :P
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    සම්මාන කරේ තියන් එයි....

    මට දුර වැඩීනේ... මම අහගෙන ඉන්නම්....

    එන්න තමයි හිතන් ඉන්නෙ... :D

    පොඩි ගමනක් සෙට් වෙලා තියෙන්නේ....යනවද නැද්ද කියල දෙගිඩියාවෙන් ඉන්නේ......

    :confused::confused::confused:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    එලකිරි... මම ආතට කියන්නම්... මම යාලුවෙක් එක්ක එන්නේ... හොඳට සලකපං....
    නෝන්ඩි කරන්න එපා පුතේ...

    ඔය ගර්ල් කෙනෙක් බන් කොල්ලෙක් නෙවේ හොදද...පිස්සු කෙලින්නනන් එපා ඔන්න... :rofl: