අද කට්ටිය කොළඹ ගිහින් වගේ අලුත් ආණ්ඩුවට සහය දක්වන්න![]()
හ්ම්... රහුමාන් තියරියට හදපු කිරි පැකට් අරගෙන ගියා සහය දක්වන අයට දෙන්න...
අද කට්ටිය කොළඹ ගිහින් වගේ අලුත් ආණ්ඩුවට සහය දක්වන්න![]()
හ්ම්... රහුමාන් තියරියට හදපු කිරි පැකට් අරගෙන ගියා සහය දක්වන අයට දෙන්න...

හැම පෝස්ට් එකේ ම ඒක 
මෙයාට මාර කිරිපැකට් ප්රශ්නයක්නෙ තියෙන්නෙහැම පෝස්ට් එකේ ම ඒක
![]()
හැම පෝස්ට් එකේම කිරි... හෝ.... හෝ.... "කිරි ඉතිරේවා නව වසරේ"
"රහුමාන් තියරිය"
හ්ම්... රහුමාන් තියරියට හදපු කිරි පැකට් අරගෙන ගියා සහය දක්වන අයට දෙන්න...

"රහුමාන් තියරිය"![]()

"රහුමාන් තියරිය"![]()
Ehe yanna kammali durai![]()
එදා බීපු කිරිවල බලේ තාම ගිහින් නැද්දඑදා උද්ගෝෂණයට ගිහින් ජයංග මහතාට කිරි පැකට් එකක් ලැබිල. ඉතින් ඒකයි ඔය කියවන්නෙ![]()
එහෙනං කිරි නෙවේ වෙන මොනාහරි බීල තියෙන්නේ කිරි පැකට් එක එක්ක වතුර බාල්දියකුත් දෙන්න වෙයි එහෙනං
කිරි පැකට් එක සිරින්ජරෙන් විද "ජයපාල" බිංදු කීපයක් ඇතුල්කර ස්ටිකරයකින් සිදුර වැසීම.
එදා උද්ගෝෂණයට ගිහින් ජයංග මහතාට කිරි පැකට් එකක් ලැබිල. ඉතින් ඒකයි ඔය කියවන්නෙ![]()
එදා බීපු කිරිවල බලේ තාම ගිහින් නැද්දඑහෙනං කිරි නෙවේ වෙන මොනාහරි බීල තියෙන්නේ
කිරි පැකට් එක එක්ක වතුර බාල්දියකුත් දෙන්න වෙයි එහෙනං![]()