~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    අද කට්ටිය කොළඹ ගිහින් වගේ අලුත් ආණ්ඩුවට සහය දක්වන්න :yes:

    හ්ම්... රහුමාන් තියරියට හදපු කිරි පැකට් අරගෙන ගියා සහය දක්වන අයට දෙන්න...
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    හ්ම්... රහුමාන් තියරියට හදපු කිරි පැකට් අරගෙන ගියා සහය දක්වන අයට දෙන්න...

    මෙයාට මාර කිරිපැකට් ප්‍රශ්නයක්නෙ තියෙන්නෙ :rofl::rofl: හැම පෝස්ට් එකේ ම ඒක :P
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මෙයාට මාර කිරිපැකට් ප්‍රශ්නයක්නෙ තියෙන්නෙ :rofl::rofl: හැම පෝස්ට් එකේ ම ඒක :P

    හැම පෝස්ට් එකේම කිරි... හෝ.... හෝ.... "කිරි ඉතිරේවා නව වසරේ"
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    "රහුමාන් තියරිය" :baffled:

    එදා උද්ගෝෂණයට ගිහින් ජයංග මහතාට කිරි පැකට් එකක් ලැබිල. ඉතින් ඒකයි ඔය කියවන්නෙ :rofl:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    "රහුමාන් තියරිය" :baffled:

    කිරි පැකට් එක සිරින්ජරෙන් විද "ජයපාල" බිංදු කීපයක් ඇතුල්කර ස්ටිකරයකින් සිදුර වැසීම.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එදා උද්ගෝෂණයට ගිහින් ජයංග මහතාට කිරි පැකට් එකක් ලැබිල. ඉතින් ඒකයි ඔය කියවන්නෙ :rofl:
    එදා බීපු කිරිවල බලේ තාම ගිහින් නැද්ද :baffled: එහෙනං කිරි නෙවේ වෙන මොනාහරි බීල තියෙන්නේ
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    f5ES4sX.png

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    කිරි පැකට් එක සිරින්ජරෙන් විද "ජයපාල" බිංදු කීපයක් ඇතුල්කර ස්ටිකරයකින් සිදුර වැසීම.
    කිරි පැකට් එක එක්ක වතුර බාල්දියකුත් දෙන්න වෙයි එහෙනං :baffled:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    එදා උද්ගෝෂණයට ගිහින් ජයංග මහතාට කිරි පැකට් එකක් ලැබිල. ඉතින් ඒකයි ඔය කියවන්නෙ :rofl:

    එදා බීපු කිරිවල බලේ තාම ගිහින් නැද්ද :baffled: එහෙනං කිරි නෙවේ වෙන මොනාහරි බීල තියෙන්නේ

    කිරි පැකට් එක එක්ක වතුර බාල්දියකුත් දෙන්න වෙයි එහෙනං :baffled:

    හ්ම්... මොන වතුරද හරියට සැට් වුනොත් හදේ තමයි රොකට් එක වගේ..
    මතකනේ නිවුටන් මාමගෙ තුන... "සෑම ක්‍රියාවකට විශාලත්වයෙන් සමාන එහෙත් දිශාවෙන් ප්‍රතිවිරුද්ධ ප්‍රතික්‍රියාවක් පවතී" කියල තියෙන්නෙ...