~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    ඔහොම නෙවෙයි... කාලයක් මිනිස්සු මැරුවෙ බල්ලො බළල්ලු වගේ... පාරට ගෙනල්ල දාල පිච්චුවෙ ටයර් දාල. එහෙමනම් එදායින් පස්සෙ මිනිස්සු තේරුම් ගන්තනම් අද මෙහෙම කියන්න වෙන්නෙත් නෑ. ගොඩාක් වෙලා තියෙන්නෙ මිනිස්සු ට්‍රැප් වෙලා ඉන්නෙ දෙශපාලකයොන්ට.. විශේෂයෙන්ම දේශපාලකයන්ට කඩේ ගිහින් රස්සා ගත්තු අයට අනිවා අකමැත්තෙන් වුනත් එන්න වෙනව...

    මිනිස්සු මැරුන කියල තේරුම් ගන්නෙ නැ. දැන් කුඩු ගහල කොච්චර මැරෙනව ද? අරක්කු බීල කොච්චර මැරෙනව ද? සිගරට් බීල කොච්චර මැරෙනව ද? පැකට් එකෙත් ගහල, රූප ඇඳල තියෙනව ඒත් තේරුම් ගන්නෙ නැති අය තේරුම් ගන්නෙ නෑ. දැනගෙන ම කොච්චර අය බොනව ද ඒව?

    දේශපාලනය :dull:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    හ්ම්... මොන වතුරද හරියට සැට් වුනොත් හදේ තමයි රොකට් එක වගේ..
    මතකනේ නිවුටන් මාමගෙ තුන... "සෑම ක්‍රියාවකට විශාලත්වයෙන් සමාන එහෙත් දිශාවෙන් ප්‍රතිවිරුද්ධ ප්‍රතික්‍රියාවක් පවතී" කියල තියෙන්නෙ...
    ඉන්ධන අවසන් උනාම ආයෙත් බිම හැබැයි :P
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    හිත හිරිවැටුනාදෝ.... ඇස්දෙක දැකලා.........
    එවන්නද ආදරේ......සුසුමක තියලා........
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    As somebody once said...
    there's a difference between a failure and a fiasco.
    A failure is simply the non-presence of success.
    Any fool can accomplish failure.
    But a fiasco...
    A fiasco is a disaster of mythic proportions.
    A fiasco is a folktale told to others...
    that makes other people feel more alive...
    because it didn't happen to them.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කුඹුක් ගහේ මල් පිපිලා බඹරු රඟන රඟේ
    තිඹිරි ඉදී රතුපාටින් පලබර වී නැවේ
    හිත ඉගිලෙයි ඒදණ්ඩෙන් සමනල් කැල පොරේ
    සුද්දි නගේ නුඹෙ හිනාව ඉද්ද කැකුළු වගේ