ඔහොම නෙවෙයි... කාලයක් මිනිස්සු මැරුවෙ බල්ලො බළල්ලු වගේ... පාරට ගෙනල්ල දාල පිච්චුවෙ ටයර් දාල. එහෙමනම් එදායින් පස්සෙ මිනිස්සු තේරුම් ගන්තනම් අද මෙහෙම කියන්න වෙන්නෙත් නෑ. ගොඩාක් වෙලා තියෙන්නෙ මිනිස්සු ට්රැප් වෙලා ඉන්නෙ දෙශපාලකයොන්ට.. විශේෂයෙන්ම දේශපාලකයන්ට කඩේ ගිහින් රස්සා ගත්තු අයට අනිවා අකමැත්තෙන් වුනත් එන්න වෙනව...
මිනිස්සු මැරුන කියල තේරුම් ගන්නෙ නැ. දැන් කුඩු ගහල කොච්චර මැරෙනව ද? අරක්කු බීල කොච්චර මැරෙනව ද? සිගරට් බීල කොච්චර මැරෙනව ද? පැකට් එකෙත් ගහල, රූප ඇඳල තියෙනව ඒත් තේරුම් ගන්නෙ නැති අය තේරුම් ගන්නෙ නෑ. දැනගෙන ම කොච්චර අය බොනව ද ඒව?
දේශපාලනය

?
අනේ කටුස්සාගේ සම්මාන 





