මමනම් ෆිල්ම් එකක් සෑහෙන දවසකින් බැලුවෙ නෑ. 12 පස්සෙ යූටියුබ් එකේ ඔය එක එක ගැජට් ගැන තියෙන ඒව ඩවුන්ලොඩ් කරල ෆිල්ම් බලන වෙලාවට ඒව බලනව.![]()



යූ ටියුබ් එකට ඇබ්බැහි උනාම ෆිල්ම් බලන එක සෑහෙන අඩු වෙනවාමමනම් ෆිල්ම් එකක් සෑහෙන දවසකින් බැලුවෙ නෑ. 12 පස්සෙ යූටියුබ් එකේ ඔය එක එක ගැජට් ගැන තියෙන ඒව ඩවුන්ලොඩ් කරල ෆිල්ම් බලන වෙලාවට ඒව බලනව.![]()

මමනම් ෆිල්ම් එකක් සෑහෙන දවසකින් බැලුවෙ නෑ. 12 පස්සෙ යූටියුබ් එකේ ඔය එක එක ගැජට් ගැන තියෙන ඒව ඩවුන්ලොඩ් කරල ෆිල්ම් බලන වෙලාවට ඒව බලනව.![]()

එකත් මරු නෙහ් හැබැයි.. මට ඕක කල්පනා උනීම නෑනේ![]()

එහෙනම් අද ඉතින් ඒක කරල බලන්න. යූ ටියුබ් එකට ඇබ්බැහි උනාම ෆිල්ම් බලන එක සෑහෙන අඩු වෙනවා![]()

සුපුරුදු ඈලිමෑලි ගතිය ඩොඩෝ කුරුල්ලාගෙන් ඉවත් වී නොතිබුනෙන් වැඩි අපහසුවකින් තොරව ම අල්ලාගැනීමට උගුල් අටවන්නාට හැකිවිය. රස නහර පිනායන සුවඳක් හමායන්නට වූයේ තෙල් මද රස්නය දෙද්දී වීම, කටට කෙල උනන්නක් හා බඩ පණුවන්ගේ පීති ප්රමෝදය නංවන්නට සමත්කම් දැක්වීහ.








මොනවද බලන චැනල්![]()

මාව කන අදහස තවම ඇරිලා නෑ වගේ නේද?
![]()

මං කිසි චැනල් එකක් සබ්ස්ක්රයිබ් කරල නෑ. එක එක දවසට එක එක කීවර්ඩ් ගහල එන ඒව අනුව බලනව.
මේ ඊයෙ පෙරේද බලපු චැනල් කිහිපයක් දාන්නම් ඉන්න.
https://www.youtube.com/user/kipkay/videos
https://www.youtube.com/user/LinusTechTips/videos
https://www.youtube.com/channel/UCM-SC7XZo7K2AWOZAMttSzQ
https://www.youtube.com/user/Deba9681895487/videos
https://www.youtube.com/channel/UC8Xw6Rn0Wr_hQ0guhKq3wZw/videos
https://www.youtube.com/channel/UCzlXf-yUIaOpOjEjPrOO9TA/videos
https://www.youtube.com/user/UrAvgConsumer/videos
https://www.youtube.com/user/Techquickie/videos
https://www.youtube.com/channel/UCVqQPBPNpFu09xeoqVTFxfA/videos
https://www.youtube.com/channel/UCooKQlg-HZ0PFAPc4Ymg3RA/videos
https://www.youtube.com/channel/UCXV6DsyLznCk_Ec2fLsKqEQ/videos
https://www.youtube.com/channel/UC39yMXOL0ubFxLWwF1RwelA/videos
https://www.youtube.com/channel/UCFwdmgEXDNlEX8AzDYWXQEg/videos
https://www.youtube.com/channel/UC09qASY4ixFS-KXIH6Nw0rg/videos
https://www.youtube.com/channel/UCWDV_fVkg1ojcbVeXBhooCw/videos
https://www.youtube.com/channel/UCNnpdI7kQpRjFp1BZSC2NGg/videos
https://www.youtube.com/channel/UCswqv-OXePrufGSxIbE9_Jg/videos
https://www.youtube.com/channel/UCpOIUW62tnJTtpWFABxWZ8g
බලමු කරලා![]()
