~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මමනම් ෆිල්ම් එකක් සෑහෙන දවසකින් බැලුවෙ නෑ. 12 පස්සෙ යූටියුබ් එකේ ඔය එක එක ගැජට් ගැන තියෙන ඒව ඩවුන්ලොඩ් කරල ෆිල්ම් බලන වෙලාවට ඒව බලනව. :rofl::rofl:

    එකත් මරු නෙහ් හැබැයි.. මට ඕක කල්පනා උනීම නෑනේ :eek::eek::eek:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මමනම් ෆිල්ම් එකක් සෑහෙන දවසකින් බැලුවෙ නෑ. 12 පස්සෙ යූටියුබ් එකේ ඔය එක එක ගැජට් ගැන තියෙන ඒව ඩවුන්ලොඩ් කරල ෆිල්ම් බලන වෙලාවට ඒව බලනව. :rofl::rofl:
    යූ ටියුබ් එකට ඇබ්බැහි උනාම ෆිල්ම් බලන එක සෑහෙන අඩු වෙනවා :yes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    සුපුරුදු ඈලිමෑලි ගතිය ඩො‍ඩෝ කුරුල්ලාගෙන් ඉවත් වී නොතිබුනෙන් වැඩි අපහසුවකින් තොරව ම අල්ලාගැනීමට උගුල් අටවන්නාට හැකිවිය. රස නහර පිනායන සුවඳක් හමායන්නට වූයේ තෙල් මද රස්නය දෙද්දී වීම, කටට කෙල උනන්නක් හා බඩ පණුවන්ගේ පීති ප්‍රමෝදය නංවන්නට සමත්කම් දැක්වීහ.
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    මමනම් ෆිල්ම් එකක් සෑහෙන දවසකින් බැලුවෙ නෑ. 12 පස්සෙ යූටියුබ් එකේ ඔය එක එක ගැජට් ගැන තියෙන ඒව ඩවුන්ලොඩ් කරල ෆිල්ම් බලන වෙලාවට ඒව බලනව. :rofl::rofl:

    මොනවද බලන චැනල් :rolleyes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    යූ ටියුබ් එකට ඇබ්බැහි උනාම ෆිල්ම් බලන එක සෑහෙන අඩු වෙනවා :yes:

    දැනුම වර්ධනයටනම් සුපිරි තැනක්. ගූගල් කරපු හොඳ වැඩවලින් එකක්. ඉගෙන ගන්න සෑහෙන දේවල් තියෙනව. සල්ලි හොයන්න පුළුවන් නිසා කට්ටිය ඒකට ගොඩක් හොඳ දේවල් එකතු කරනව. ඒ අතින් මාකටින් පැත්ත වගේ ම වෙන වැඩෙත් හොඳයි. දෙගොල්ලන්ට ම වාසියි. අනාගතේ සමහරවිට අධ්‍යාපනයත් යූටියුබ් වගේ ඒවලින් වැඩිපුර වෙන්න පුළුවන්.

    අද කාලෙ අම්මල ළමයි නලවන්නෙත් යූටියුබ් පිහිටෙන් :D
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    සුපුරුදු ඈලිමෑලි ගතිය ඩො‍ඩෝ කුරුල්ලාගෙන් ඉවත් වී නොතිබුනෙන් වැඩි අපහසුවකින් තොරව ම අල්ලාගැනීමට උගුල් අටවන්නාට හැකිවිය. රස නහර පිනායන සුවඳක් හමායන්නට වූයේ තෙල් මද රස්නය දෙද්දී වීම, කටට කෙල උනන්නක් හා බඩ පණුවන්ගේ පීති ප්‍රමෝදය නංවන්නට සමත්කම් දැක්වීහ.

    මාව කන අදහස තවම ඇරිලා නෑ වගේ නේද?
    :sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බලමු කරලා :yes::yes::yes:

    එළ එළ කරල බලන්න. ඩවුන්ලෝඩ් කරනවනම් ඉතින් චැනල් එක ම වගේ සොෆ්ට්වෙයාර් දාගෙන තමයි කරන්න වෙන්නෙ :D