හිම ඇත්තට දකින්න ආසයි.....![]()
දැන්නම් දැකලම එපාවෙලා බං... දැන් ඉතින් මැයි වෙනකම් හිම තමා....


හිම ඇත්තට දකින්න ආසයි.....![]()


අරූට කියමු හිම වැටිලා ලස්සන ෆොටෝ ටිකක් ගහල එළකිරි එකේ දාන්න කියලා
අරූට කියමු හිම වැටිලා ලස්සන ෆොටෝ ටිකක් ගහල එළකිරි එකේ දාන්න කියලා


දැන්නම් දැකලම එපාවෙලා බං... දැන් ඉතින් මැයි වෙනකම් හිම තමා....![]()

ඌ කැමති නෑනේ...එක්ස්පොස් වෙනවලු...![]()
දැන් කොච්චර කල් වෙනවද ඔහෙට ඇවිදින්....![]()
පොඩියට දාන්නම්.... කොහේවත් දාපු නැති ඒවා ටිකක්... නැත්නම් රෙද්දක් ඇඳගෙන පාරේ බැහැල යන්න බැරිවෙනවා... අන්න මෝලා අන්න මෝලා කියලා කෑගහයි....

කොච්චර ඔය රටේ ඉන්නවද. අනික උබව එක්පෝස් කරන්නෙ නෑ ඔහෙ ඉන්න එකෙක් ඌවත් මාට්ටු වෙන නිසා 

මුන් මේ ගොස්සිප් කාරයෝ ලෝකේ නැති බොරු ගහනා දානවා

සාරාංශයක් දාපන්... අහන්න බෑ මෙතන...

ගෙවල් පැත්තෙ එකෙක්ලු වගකියන්න ඕනේ ..
ඌ ඉන්න ඒවා නෙවෙයි කැනඩාවේ වට පිටාවේ ෆොටෝඌ කැමති නෑනේ...එක්ස්පොස් වෙනවලු...![]()