~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    උඹ වගේම යාලුවෙක් මටත් ඉන්නවා බන්...ඌත් කොයි වෙලෙත් හෙඩ් සෙට් එක ගහගෙන රොක් සින්දුවක් අහගෙන ඉන්නේ...
    උගෙත් උඹේ වගේම හොල්මන් පොටෝ තමයි ෆේස්බුක් එකේ දාගෙන ඉන්නේ.
    ඌට හෙඩ්සෙට් එක ගහගෙන සින්දුවක් අහගෙන කෝක් බෝතලයක් දුන්නොත් යාපනේට උනත් පයින් යයි...

    උඹ දැක්කම මට මතක් වෙන්නේ මගේ යාලුවමයි.
    උඹත් ඒ මොඩල් එකේ වෙන්න ඇති කියල හිතෙනවා...

    :yes::yes:
     
    දෙකම මචං
    අපේ අයියා බිස්නස් එකක් කරගෙන යනවා ටිකක් ලොකුවට ශෝපිෆයි හරහා එයාලගෙම කොලොතින් බ්‍රෑන්ඩ් එකක් ඒකට සෙට් වෙන්න පුළුවන් ශෝපිෆයි සහ ශෝෂල් මිඩියා වලට :D

    එල සුබ පැතුම් මචං !!!!!!
    නැත්තම් මෙහෙන් යන එක අපරාදේ
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ඔව් බන්.....උඹලා තාත්තා ෆොරස්ට් හරි වයිල්ඩ් ලයිෆ් එකේ ද වැඩ ?
    එහෙම නැත්තම් විනෝදයට ද කැලේ යන්නේ....

    මම නම් දැන් වැඩිපුර තනියෙම බන් යන්නේ...
    ඒක ලේසි.
    :shocked::shocked:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    එල සුබ පැතුම් මචං !!!!!!
    නැත්තම් මෙහෙන් යන එක අපරාදේ
    මේ යන විදියට නම් මෙහෙ ඉන්ට බැරි වෙන සිද්ධියක් තියෙන්නේ

    අයිය කාරයා වරෙන් වරෙන් ගානවා හැමෝම එක තැනක ඉන්න ඕන කියලා
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    උඹ වගේම යාලුවෙක් මටත් ඉන්නවා බන්...ඌත් කොයි වෙලෙත් හෙඩ් සෙට් එක ගහගෙන රොක් සින්දුවක් අහගෙන ඉන්නේ...
    උගෙත් උඹේ වගේම හොල්මන් පොටෝ තමයි ෆේස්බුක් එකේ දාගෙන ඉන්නේ.
    ඌට හෙඩ්සෙට් එක ගහගෙන සින්දුවක් අහගෙන කෝක් බෝතලයක් දුන්නොත් යාපනේට උනත් පයින් යයි...

    උඹ දැක්කම මට මතක් වෙන්නේ මගේ යාලුවමයි.
    උඹත් ඒ මොඩල් එකේ වෙන්න ඇති කියල හිතෙනවා...

    :yes::yes:

    heh heh rock/metal ahana ewn wenas bn un un athareth. hmmm ;):cool:
    i hate coke
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    නෑ 8 පාස් විතලයි. මෝඩයි මෙහෙම හිටියට. සුදුසු කම් 70% සපුරා ඇත සමාජ සේවා 30% තමා නැත්තෙ :sorry:

    සමාජ සේවා ඔන නෑ.... 8පාස් නම් ඇති.... අමතර සුදුසුකම් විදිහට බොරු කියන්න පුලුවන් වෙන්න ඔන....
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ යන විදියට නම් මෙහෙ ඉන්ට බැරි වෙන සිද්ධියක් තියෙන්නේ

    අයිය කාරයා වරෙන් වරෙන් ගානවා හැමෝම එක තැනක ඉන්න ඕන කියලා
    අනේ මල් බබා ගියාම මෙහෙ ඉන්න නංගිලා ටිකට මොකෝ වෙන්නේ :sorry: ඊයේ කවුද නමක් කිව මතකත් නෑ
     
    මේ යන විදියට නම් මෙහෙ ඉන්ට බැරි වෙන සිද්ධියක් තියෙන්නේ

    අයිය කාරයා වරෙන් වරෙන් ගානවා හැමෝම එක තැනක ඉන්න ඕන කියලා

    ඔක්කොම එකට ඉන්න ෆැමිලි එකක් නිසා කරදර නෑනෙ...
    අයියා එහෙ සෙට්ල්නෙ ..
    :love::love:
    නැතුව යන කෙනෙක්ට නම් හොද ඉන්කම් එකක් ඕනෙ ...
    මගෙ යාලුවෙක් ඉන්නවා එහෙ ගිහින් ඌට මාසෙකට 1 කට වඩා ගෙදරින් යවනවා......