~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    මම ගිහින් එන්නම් ෆ්රෙන්ස්....ගුඩ් නයිට් ඕල් :):):)

    9Px8Oi3.jpg

    ගුඩ් නයිට්.... ගුඩ් නයිට්.... :yes::yes:
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    භවයකින් පසු තවත් භවයක
    උපන්නා සේ ඔහුට හැඟුණේ ය.
    මරණයෙන් පසු අළුත් උපතක්
    ලබන්නා සේ ඔහුට හැඟුණේ ය.

    ගිලන් හලේ සුදු හැඳ ගත් හෙදියන්
    සුදු බිත්ති හා ඇඳන්
    සියළු වස්තු සම්මිශ්‍ර ව
    තිරයක් සේ විය
    අඩක් ඇරී සිහි ලබනා දෑසට

    වාට්ටුවේ ඇතුළත හා පිටත නැගෙන
    සියළු ශබ්ද සම්මිශ්‍ර ව
    සමුද්‍ර ඝෝෂාවෙ හි
    වර්ෂාවෙ හි
    එක් වන් හෝ නාදය මෙන්
    ශුද්ධ ඕංකාරය මෙන්
    ප්‍රකෘතියෙහි සංගීතය
    මඳින් මඳ ව ඇසෙන්ට විය.

    කාලය මිදී ඝන ව තිබී
    අසංඛ්‍ය කල්පයකට පසු
    කෙමෙන් ඇරෙන නෙත් ආලෝකයෙන් උණු ව
    සෙමින් සෙමින් ගලා ගියේ ය.

    --මහගම සේකර--