~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    :no::no:එක දිලා කොහොමද....හෙට උදෙට බාර දෙන්න ඔනි එක.............

    එකට බාරදෙන්නේ හෙට උදේද... අද එහෙනං වෙන උත්සවේකට යනවා ඇති එකත් දාගෙන හොරා වගේ... :oo::oo::oo::oo:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    එකට බාරදෙන්නේ හෙට උදේද... අද එහෙනං වෙන උත්සවේකට යනවා ඇති එකත් දාගෙන හොරා වගේ... :oo::oo::oo::oo:

    නැ නැ...අද් එක හොදට පරිස්සම් කරලා හෙට උදෙම බාරදෙනවා :rolleyes::yes::yes::yes:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    නැ නැ...අද් එක හොදට පරිස්සම් කරලා හෙට උදෙම බාරදෙනවා :rolleyes::yes::yes::yes:

    ම්ම්ම්ම් පරිස්සන් කරලා......................... ඕෂන් 8 ගේමක් දෙන්න යන්නේ නෙහ්.... :rofl::rofl:
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,976
    17,608
    113
    Nowhere
    :rofl::rofl: එහෙනම් ඉතින් හොඳයිනෙ. ගොඩක් අයට නිවාඩු නෑ අද

    මේ උදේ එපා වෙනවා බන් සීතලේ. කවදාවත් නැතුව ටීෂර්ට් එකක් ඇදගෙන හිටියේ අද :rofl: