උදෑසනක් මිත්රවරුනි......
ඔන්න ඩෝඩෝ පාටි අරගෙන ආවා...
දේශීය දේවල් මොකුත් නැද්ද....?

Never KISS a lady police,
She will say, hands up.
Never KISS a lady doctor,
She will say, Next please
Always KISS a lady teacher,
She will say, repeat it 5 time



සම්මාන උළෙලේ ප්රතිපල දැම්මා. එහාටත් පාටි ඕනේ
https://www.elakiri.com/forum/showthread.php?t=1875797

බුක්මාක් කිව්වේ? තේරුනේ නෑනේ,,...![]()

මේකේ ත්රෙඩ් එකක තිබුන අන්තිමට මොකද්ද වෙනවා කියල ඒකයි බෑවේ. කට වහන් හිටු අදත් බලන්න වෙන එකක් නෑ පස්සේ හෙමිට බලන්න ඕනේ
නෑ බන් මේ ඇක්ෂන් ෆිල්ම් එකක්.monawada balanne arawa 1kda
monawada balanne arawa 1kda
මංගල මුතු මාල වළලු රන් අභරණ දිනාගන්න
විශ්වාසයයි කල් පවතියි වගකීමට බැදී සිටියි
වෝග් ජුවර්ලස් වෝග් ජුවර්ලස් වෝග් ජුවර්ලස්
කන්න බොන්න, සින්දු කියන්න, නටන්න....හැමදේම..
ඩෝඩෝ ගේ පාටිය...


මංගල මුතු මාල වළලු රන් අභරණ දිනාගන්න
විශ්වාසයයි කල් පවතියි වගකීමට බැදී සිටියි
රෝ ජුවර්ලස් රෝ ජුවර්ලස් රෝ ජුවර්ලස්


එළ එළ ඩොඩෝ. ස්තූතියි


බොන්නෙ නැති අපිට![]()