~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    නෑ බන් දෙවෙනි ඉනිම
    ශනුගේ අන්තිම සින් එකලු

    අපෝ.... ඒ මගුල තාම යන්නවද බන්.... 3 වෙනි ඉනිමෙන් එහෙනං නිවන් දකිනකන් කතාව යයි... :baffled::baffled:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හිත හිරිවැටුනාදෝ... ඇස්දෙක දැකලා.......
    එවන්නද ආදරේ..... සුසුමක තියලා.........

    සදවතක රැදි සදලුතලයක
    තරු කැටක් වි වැටුන දවසක...
    ලතෙක් සෙනෙහස නුඹේ සිත ලග
    රැදි නොතිබුනි නම්.....
    මගෙ දෙනෙත් පෙති තෙමා රිදවන
    කදුල නැ එහෙනම්......

    මංගල මුතු මාල වළලු රන් අභරණ දිනාගන්න
    විශ්වාසයයි කල් පවතියි වගකීමට බැදී සිටියි
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මංගල මුතු මාල වළලු රන් අභරණ දිනාගන්න
    විශ්වාසයයි කල් පවතියි වගකීමට බැදී සිටියි

    අපෝ.............. දැන් ඇති යකෝ ඔය සින්දුව.. හැරෙන හැරෙන දිහාවේ මෙන්ගල මුතු මාල වෙලාලු :oo::oo::oo:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ආසයි මටත් ඔබේ දෑතෙ එල්ලිලා
    වෙරළ කොනක ආදරෙන් ඉන්න නැවතිලා
    මා ළඟම දැවටිලා උරට හිස තියා
    ඉන්න ඔබට මා ළඟින් දෙන්නෙමී සදා

    :baffled::baffled:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    සෑහෙන්න බාරධුර කාර්යක්.... එවන්නකෝ වැඩකුත් නැති එකේ හොයන්නන් :rofl::rofl:

    මගෙ ආත්මය නැමති කුරුල්ලා සාමයේ දිවයින සොයා පියබා යනවා....නමුදු මට එය සොයාගත නොහැකී....මා කුමක් කරන්නද......ඔබේ රුව හො මා හට පෙන්වන්න..(මට පෙන්න එන්න කියනවා වගෙ)එවිට මා හද රවටා හො සැනසීමක් ලැබෙවි...
    මිතුර මගෙ ඇමතිම ඔබට ඇසෙනවා ද.....මා මෙහි තනිවි ඇත..ඔබයි මගෙ අරමුන.ඔබයි මගෙ නවාතැන..ඔබයි මගෙ නැවතුම්පොළ.අසන්න මගෙ ඇමතිම


    ඔන්න.....හොයාගන්න ලෙසි වෙවි.......:D
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    පසලොස්වක පෝය දාට පායන සඳ හරි ලස්සන
    සඳ සාවිය ‍වගේ හැඩයි මගෙ ආදර හිත අද්දර
    පුළුන් වලා කියන රහස දැනගන්නට හිත කලබල
    ආද‍රයෙන් රැක ගන්නම් මගේ කියා ජීවිතයට

    :rolleyes::rolleyes::rolleyes:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මා ඔබත් එක්ක සුහද කතාවක්........
    ඔබේ ඇසුත් එක්ක ප්‍රේම කතාවක්......

    මා ඔබත් එක්ක දිගට කතාවක්........
    ඔබේ ඇසුත් එක්ක ප්‍රේම කතාවක්.........

    සද හිරුත් එක්ක හොරෙන් කතාවක්.......
    තරු මාත් එක්ක ප්‍රේම කතාවක්....

    #හොර කතා
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මගෙ ආත්මය නැමති කුරුල්ලා සාමයේ දිවයින සොයා පියබා යනවා....නමුදු මට එය සොයාගත නොහැකී....මා කුමක් කරන්නද......ඔබේ රුව හො මා හට පෙන්වන්න..(මට පෙන්න එන්න කියනවා වගෙ)එවිට මා හද රවටා හො සැනසීමක් ලැබෙවි...
    මිතුර මගෙ ඇමතිම ඔබට ඇසෙනවා ද.....මා මෙහි තනිවි ඇත..ඔබයි මගෙ අරමුන.ඔබයි මගෙ නවාතැන..ඔබයි මගෙ නැවතුම්පොළ.අසන්න මගෙ ඇමතිම


    ඔන්න.....හොයාගන්න ලෙසි වෙවි.......:D

    :shocked::shocked::shocked::shocked: ඔහොම කිව්ව එක තමයි ලොකුම අවුල.... බලමු ට්‍රයි එකක් දීල... :rofl::rofl: