වෝග් ජුවලර්ස්
වෝග් ජුවලර්ස්..
වෝග් ජුවලර්ස්...
ට්‍රින් ට්‍රින් ට්‍රින් ට්‍රින්..... හෙලෝ සාරද මේ කතා කරන්නේ... මම එළකිරියේ සංවාද මණ්ඩපයෙන්.. මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා තත්පර 30 යි තියෙන්නේ...
මගෙ ආත්මය නැමති කුරුල්ලා සාමයේ දිවයින සොයා පියබා යනවා....නමුදු මට එය සොයාගත නොහැකී....මා කුමක් කරන්නද......ඔබේ රුව හො මා හට පෙන්වන්න..(මට පෙන්න එන්න කියනවා වගෙ)එවිට මා හද රවටා හො සැනසීමක් ලැබෙවි...
මිතුර මගෙ ඇමතිම ඔබට ඇසෙනවා ද.....මා මෙහි තනිවි ඇත..ඔබයි මගෙ අරමුන.ඔබයි මගෙ නවාතැන..ඔබයි මගෙ නැවතුම්පොළ.අසන්න මගෙ ඇමතිම
ඔන්න.....හොයාගන්න ලෙසි වෙවි.......![]()

ඔව් කියන්න...

meree aatma ka pakshee shaanti ke dveep par utarata hai .... lekin mujhe yah nahin mil raha hai ...![]()

ඇයි ඔයා දැන් සෙදිරිස් ගෙ තොල්කයාද.......![]()

මගෙ ආත්මය නැමති කුරුල්ලා සාමයේ දිවයින සොයා පියබා යනවා....නමුදු මට එය සොයාගත නොහැකී....මා කුමක් කරන්නද......ඔබේ රුව හො මා හට පෙන්වන්න..(මට පෙන්න එන්න කියනවා වගෙ)එවිට මා හද රවටා හො සැනසීමක් ලැබෙවි...
මිතුර මගෙ ඇමතිම ඔබට ඇසෙනවා ද.....මා මෙහි තනිවි ඇත..ඔබයි මගෙ අරමුන.ඔබයි මගෙ නවාතැන..ඔබයි මගෙ නැවතුම්පොළ.අසන්න මගෙ ඇමතිම
මෙන්න මේ තේරුමෙන් කියන හින්දි සින්දුව කියන්න පුලුවන්ද..... අනේ කොහොමහරි කියන්න හැමෝම බලන් ඉන්නවා මෙතන![]()
ඔය තරග වලට ගියාට අපි පලිද..මහ ලොකුවට සිංදු අහනවා ලු..හැබැයි තෙරුම කිවිවාම සිංදුව හොයාගන්න බැ.....කියන්නෙ ගැනු කෙනෙක් ද පිරිමි කෙනෙක් ද කියලා වත් නොකියා සිංදුවක් ලු....හිතුවද මේ මම සිංදු තොරන කෙනෙක් කියලා

ඔබට තව අවස්තා දෙකක් තියෙනවාසුභපැතුම් පෝස්ට් 11k වෙනුවෙන්

තැම්ස් ආ හැමදාම මිස් වෙනවා රවුම් ගානක් 

අයියා මේ.....ඔයා සල්ලි ගන්නයි අපි උත්තර දෙන්නයි..හරි ආස ඇති නේද.....මේ බලන්නකො.....ඔය තරග වලට ගියාට අපි පලිද..මහ ලොකුවට සිංදු අහනවා ලු..හැබැයි තෙරුම කිවිවාම සිංදුව හොයාගන්න බැ.....කියන්නෙ ගැනු කෙනෙක් ද පිරිමි කෙනෙක් ද කියලා වත් නොකියා සිංදුවක් ලු....හිතුවද මේ මම සිංදු තොරන කෙනෙක් කියලා
ටිං.......ටිං........ටිං....................
ඔව් කාලය අවසානයි..........ඔබට තව අවස්තා දෙකක් තියෙනවා

ඔව් ඒ අවස්ථාවේ සිදුවීම අපි දැන් අමතක කරමු.. 

අහගත්තා නේද.......ඔව් ඒ අවස්ථාවේ සිදුවීම අපි දැන් අමතක කරමු..
කියපු කතාවට අනුව ඔඩියන්ස් එකේ සහයද ඔබට නොලැබෙන බව පසක් වී හමාරයි... එක නිසා ඔබට
50/50 අවස්ථාව සඳහා යාමට අවස්ථාව තියෙනවා..... හා එහෙමවත් කරමු![]()