~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ට්‍රින් ට්‍රින් ට්‍රින් ට්‍රින්..... හෙලෝ සාරද මේ කතා කරන්නේ... මම එළකිරියේ සංවාද මණ්ඩපයෙන්.. මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා තත්පර 30 යි තියෙන්නේ...

    ලක්ෂපතිද :oo::baffled:?
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    වැරදිද :oo:?

    නැ හරි..එත් මට පුදුමයි ඔයා තනියම එක හොයාගත්ත එක...මොකද ඔයා මගෙන් සිංදු ට්‍රාන්ස්ලෙට් කරලා ඉල්ලනවා..එත් හිංදියෙන් නැති සිංදුවක් මම පද වෙනස් කරල දැම්මාම ඔයා කියනවා...:dull::dull::dull: