~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හරි එහෙනම් උත්තර 4 ක් දෙන්න
    ලක්ෂපතිනේ :P

    තේරුමක් නැහැනෙ :P සිංදු 4 සර්ච් කරල කොහොමත් එකක් හොයාගනියිනෙ :P
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එහෙම නැ.....මේක සිරස ලක්ශපති නෙමෙයි නේ.....:P

    ම්ම්ම්...
    පොඩි උපකාරයක් කරන්න බැරිද?

    බැරිවෙලාවත් දින්නොත් මොනවද ලැබෙන්නේ?
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මන් නම් cookies clear :cool:

    Google lk or com? මගෙත් ඔයාගෙ එක සර්ච් කළා ම ඒක තමයි උඩට එන්නෙ

    කුකීස් ක්ලියර් කළා කියල වැඩක් වෙන්නෙ නෑ. ලොකේෂන් අරව මේවලින් ගන්නව ඩේට.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    2500 ගහන්න යනකොට ත්‍රෙඩ් එක ඉවර වෙනවනේ... :baffled::baffled::baffled: ඒ පාර හිතට දුකයි

    නැහැ එහෙම වෙන්නෙ නෑ මේ ටිකේ නිවාඩු කිවුවනෙ ඔයාට. හරි එහෙනම් ටාගට් එක අදට 2250 තියාගමු. එත‍කොට ඉතින් හෙට අනිද්දට බැරියෙ වෙනසක් කරන්න ඒකෙ.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හිතගත් ඒ සොඳුරිය කෝ? එයා දැක්කම් මෙච්චර කල් එයාව දාල නෑ කියල මොන හිතෙයි ද?

    තාම එයා desktop එකේ word ෆයිල් එකක ඉන්නවා ;)
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ම්ම්ම්...
    පොඩි උපකාරයක් කරන්න බැරිද?

    බැරිවෙලාවත් දින්නොත් මොනවද ලැබෙන්නේ?

    ප්‍රශ්න 4ක් අහන්න පුලුවන්...හැබැයි ඉතින් මොඩකම ප්‍රදර්ශනය කරන්න කෙලින්ම සිංදුව මොකක්ද හො ෆිල්ම් එක මොකක්ද අහන්න බැ...ගායකයා හො ගායිකාව දෙන්නාගෙන් එක්කෙනෙක් අහන්න පුලුවන්....වෙන මොනා හරි ප්‍රශ්න අහන්න පුලුවන්..නලුවා නිලිය අහන්න පුලුවන්...
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Google lk or com? මගෙත් ඔයාගෙ එක සර්ච් කළා ම ඒක තමයි උඩට එන්නෙ

    කුකීස් ක්ලියර් කළා කියල වැඩක් වෙන්නෙ නෑ. ලොකේෂන් අරව මේවලින් ගන්නව ඩේට.

    මොකෙන් ගියත් lk එකට වැටෙනවනේ
    ඔය වගේ වැඩවලට lk එක හොදයි

    ඔව් ලොකේෂන් ගන්නවා isp ගෙන් :yes:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ප්‍රශ්න 4ක් අහන්න පුලුවන්...හැබැයි ඉතින් මොඩකම ප්‍රදර්ශනය කරන්න කෙලින්ම සිංදුව මොකක්ද හො ෆිල්ම් එක මොකක්ද අහන්න බැ...ගායකයා හො ගායිකාව දෙන්නාගෙන් එක්කෙනෙක් අහන්න පුලුවන්....වෙන මොනා හරි ප්‍රශ්න අහන්න පුලුවන්..නලුවා නිලිය අහන්න පුලුවන්...

    1. ගායිකාව කව්ද?
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    නැහැ එහෙම වෙන්නෙ නෑ මේ ටිකේ නිවාඩු කිවුවනෙ ඔයාට. හරි එහෙනම් ටාගට් එක අදට 2250 තියාගමු. එත‍කොට ඉතින් හෙට අනිද්දට බැරියෙ වෙනසක් කරන්න ඒකෙ.

    ඔව් නෙහ් බලමු ට්‍රයි එකක් දීල :D:D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මොකෙන් ගියත් lk එකට වැටෙනවනේ
    ඔය වගේ වැඩවලට lk එක හොදයි

    ඔව් ලොකේෂන් ගන්නවා isp ගෙන් :yes:

    නැහැ මං යන්නෙ .com එකෙන් කවදත්. lk යන්නෙ ලංකාව ඇතුළෙ ඒව මොනා හරි සර්ච් කරන්න.