බෑ බෑ![]()
ඔයාගෙ පොස්ට් ගාන 2100 වුණා කියල මොකක් ද තියෙන අවුල?

බෑ බෑ![]()

ඔයාගෙ පොස්ට් ගාන 2100 වුණා කියල මොකක් ද තියෙන අවුල?![]()


හරි එහෙනම් උත්තර 4 ක් දෙන්න
ලක්ෂපතිනේ![]()

ගූගල් එක පර්සනලයිස්. එක එක්කෙනාට අනුව තමයි පෙන්වන්නෙ.

හරි එහෙනම් උත්තර 4 ක් දෙන්න
ලක්ෂපතිනේ![]()
සිංදු 4 සර්ච් කරල කොහොමත් එකක් හොයාගනියිනෙ 
එහෙම නැ.....මේක සිරස ලක්ශපති නෙමෙයි නේ.....![]()
මන් නම් cookies clear![]()
ඉතින් ගැහැවුව ම මොක ද වෙන්නෙ?


ඒ පාර හිතට දුකයි2500 ගහන්න යනකොට ත්රෙඩ් එක ඉවර වෙනවනේ...ඒ පාර හිතට දුකයි
හිතගත් ඒ සොඳුරිය කෝ? එයා දැක්කම් මෙච්චර කල් එයාව දාල නෑ කියල මොන හිතෙයි ද?

ම්ම්ම්...
පොඩි උපකාරයක් කරන්න බැරිද?
බැරිවෙලාවත් දින්නොත් මොනවද ලැබෙන්නේ?
Google lk or com? මගෙත් ඔයාගෙ එක සර්ච් කළා ම ඒක තමයි උඩට එන්නෙ
කුකීස් ක්ලියර් කළා කියල වැඩක් වෙන්නෙ නෑ. ලොකේෂන් අරව මේවලින් ගන්නව ඩේට.

ප්රශ්න 4ක් අහන්න පුලුවන්...හැබැයි ඉතින් මොඩකම ප්රදර්ශනය කරන්න කෙලින්ම සිංදුව මොකක්ද හො ෆිල්ම් එක මොකක්ද අහන්න බැ...ගායකයා හො ගායිකාව දෙන්නාගෙන් එක්කෙනෙක් අහන්න පුලුවන්....වෙන මොනා හරි ප්රශ්න අහන්න පුලුවන්..නලුවා නිලිය අහන්න පුලුවන්...
නැහැ එහෙම වෙන්නෙ නෑ මේ ටිකේ නිවාඩු කිවුවනෙ ඔයාට. හරි එහෙනම් ටාගට් එක අදට 2250 තියාගමු. එතකොට ඉතින් හෙට අනිද්දට බැරියෙ වෙනසක් කරන්න ඒකෙ.


මොකෙන් ගියත් lk එකට වැටෙනවනේ
ඔය වගේ වැඩවලට lk එක හොදයි
ඔව් ලොකේෂන් ගන්නවා isp ගෙන්![]()