ඔව් නෙහ් බලමු ට්රයි එකක් දීල![]()
බලාපොරොත්තු ඉටු නොවුන කියල දුක් වෙන්න හොඳ නෑ. තමන් ඒ වෙනුවෙන් දරපු මහන්සිය ගැන සතුටක් තියෙන්නයි ඕන. 
ප්රශ්න 4ක් අහන්න පුලුවන්...හැබැයි ඉතින් මොඩකම ප්රදර්ශනය කරන්න කෙලින්ම සිංදුව මොකක්ද හො ෆිල්ම් එක මොකක්ද අහන්න බැ...ගායකයා හො ගායිකාව දෙන්නාගෙන් එක්කෙනෙක් අහන්න පුලුවන්....වෙන මොනා හරි ප්රශ්න අහන්න පුලුවන්..නලුවා නිලිය අහන්න පුලුවන්...
1. ගායිකාව කව්ද?

Kaun Banega Crorepati![]()

මන් හිතුවා උබ සින්දුව හොයාගත්ත කියලා
හිතට පොඩි බයකුත් ආවා![]()
යාලුවා ගෙදර ඇවිත් ද......


Adath thiyagena test wagayak karanna. heta yanna puluwan kiyala kiwwalu.![]()

එ මොකො....මේ සතියම ඉන්න වෙයි වගෙ එහෙනම්එ මොකො....මේ සතියම ඉන්න වෙයි වගෙ එහෙනම්
kiyapu widihata iye karapu test ekaka prashnayak lu. eth baya wenna deyak na kiyala kiwwalu

kiyapu widihata iye karapu test ekaka prashnayak lu. eth baya wenna deyak na kiyala kiwwalu
crush
