~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් නෙහ් බලමු ට්‍රයි එකක් දීල :D:D

    ඒකනෙ කියන්නෙ. :D බලාපොරොත්තු ඉටු නොවුන කියල දුක් වෙන්න හොඳ නෑ. තමන් ඒ වෙනුවෙන් දරපු මහන්සිය ගැන සතුටක් ‍තියෙන්නයි ඕන. :D
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    ප්‍රශ්න 4ක් අහන්න පුලුවන්...හැබැයි ඉතින් මොඩකම ප්‍රදර්ශනය කරන්න කෙලින්ම සිංදුව මොකක්ද හො ෆිල්ම් එක මොකක්ද අහන්න බැ...ගායකයා හො ගායිකාව දෙන්නාගෙන් එක්කෙනෙක් අහන්න පුලුවන්....වෙන මොනා හරි ප්‍රශ්න අහන්න පුලුවන්..නලුවා නිලිය අහන්න පුලුවන්...

    1. ගායිකාව කව්ද?

    Kaun Banega Crorepati :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කිලර් ගොයියයි 123 කොලුවයි සිංදුව හොයනව වගේ :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මන් හිතුවා උබ සින්දුව හොයාගත්ත කියලා
    හිතට පොඩි බයකුත් ආවා:rofl:

    දැන්නම් ඔයාට ලේසියි මං හිතන්නෙ. ගායිකාව කියලනෙ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දැන්නම් ගූගල් අයිය සිංදුව මල්ලිලට නිකන් ම කියල දෙනව
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    kiyapu widihata iye karapu test ekaka prashnayak lu. eth baya wenna deyak na kiyala kiwwalu

    අහ එහෙනම් තාම අඩු නැතුව ඇති. සමහරවිට ඉතින් දුර්වල වෙලා වගේනම් එයාල තියාගන්නවනෙ.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    එළ එළ එහෙනම් අපි පාතිමාට සිංදුවක් කියමු. කරුණාරත්න දිවුල්ගනේ මහත්මයාගෙ සිංදුව හොඳයි :D