~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    me ahannako me deka kiyanna.. ehenan hoyaganna baa

    1.ෆිල්ම් එකෙ අවුරුද්ද.
    2.ෆිල්ම් එකෙ කතාවේ ප්ලොට් එක...

    අවුරුද්ද කිවුවමත් හොයාගන්න බැරිනම් වැඩක් ම නෑ :P
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    me ahannako me deka kiyanna.. ehenan hoyaganna baa

    1.ෆිල්ම් එකෙ අවුරුද්ද.
    2.ෆිල්ම් එකෙ කතාවේ ප්ලොට් එක...

    පලවෙනි එක නම් nk ත් අහලා තියෙ...එත් කියන්නම්.....
    1.2012.
    2.අසාධාරණයි...නම අහන්නෙ නැතුව වටෙන් අහලා:angry:
    ආත්ම ගානක මුන ගැහෙන කපල් එකක කතාවක්:angry:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    පලවෙනි එක නම් nk ත් අහලා තියෙ...එත් කියන්නම්.....
    1.2012.
    2.අසාධාරණයි...නම අහන්නෙ නැතුව වටෙන් අහලා:angry:
    ආත්ම ගානක මුන ගැහෙන කපල් එකක කතාවක්:angry:

    :rofl::rofl::rofl::rofl: නම ඇහුවම උත්තරේ දෙන්නේ නෑනේ ඉතීම්......... :baffled::baffled: ප්‍රශ්න අසන්නාගේ ඇසට වැලි ගැසීමක් කරලා තමයි අහගන්න වෙන්නේ :rofl::rofl: තැම්ස් ආඅ
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    පලවෙනි එක නම් nk ත් අහලා තියෙ...එත් කියන්නම්.....
    1.2012.
    2.අසාධාරණයි...නම අහන්නෙ නැතුව වටෙන් අහලා:angry:
    ආත්ම ගානක මුන ගැහෙන කපල් එකක කතාවක්:angry:

    Agneepath
    Teri Meri Kahaani
    Barfi!

    මේ තුනෙන් එකක්
    තුනේම අර ගනිගේ ඩුවට් තියෙනවා :angry:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔයයි මමයි විතරක්
    මේ සීතල වරුසාව මධ්‍යයයේ
    ලෝකයාගෙ ඇස ගැ‍ටෙන මානයේ
    ගමන් කරද්දි
    ඔයාගෙ ලස්සන සිනහව දකින්නට
    කෙහෙරැල්ල පසෙකට කරමින්