~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
rxaK0eU.gif
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සින්දු හොයන එකක්ද?
    අපොයි සින්දු ගැන නම් මම මේ ලෝකේ දෙයක් දන්නේ නෑ ......
    :sorry::sorry:

    Google දැනගැනීම විතරයි ඕන. සිංදු දැනගැනීම සාරා කරනව. අනිත් අයට තියෙන්නෙ සර්ච් කිරීම.
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඔයයි මමයි විතරක්
    මේ සීතල වරුසාව මධ්‍යයයේ
    ලෝකයාගෙ ඇස ගැ‍ටෙන මානයේ
    ගමන් කරද්දි
    ඔයාගෙ ලස්සන සිනහව දකින්නට
    කෙහෙරැල්ල පසෙකට කරමින්

    හයියෝ කොහොම හිටපු මනුස්සයෙක්ද අම්මපා... :(
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    oops my mistake
    uK0nA7i.gif

    ඔය දැන් පොඩි යකා දාපු සිංදුව තියෙන්නෙ. ඒකෙ පොඩි කෑලි වගයක් හා වැස්ස අද දවසේ මාතෘකාවනෙ.