~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඕක අර පොඩි අයට සීනි බෝලයක් වගේ රැවටීමක් නෙ අයින් කරලත් බෑ සමහර කට්ටිය බොරුවට හරි ත්‍රෙඩ් එකක් දාන්නේ ඕව හම්බෙන හින්දනේ :P

    නැහැ අයින් කරන එක නෙමෙයි ෆිල්ටර් කිරීමක් කරන්නෙ.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇඩ්මින් කෙනෙක් එහෙම කැමතිවෙන්නෙ නෑ:yes::yes: මොකද එතකොට එයාට සයිට් එක ගැන තනියම තීරණයක් ගන්න අමාරු වෙනවානෙ..
    donation කියල නෙ ගන්නේ තීරණ ගන්න බලපෑම් කරන්න බෑ එයාලට. ඔය වෙන සයිට් වලත් තියෙන්නේ ආධාර දෙන්න කියල කැමති නං
     

    thanujaka

    Well-known member
  • lich ganada me kiyanne :oo:

    ලිච් නෙමෙයි බං..
    එක පාරක් පැය ගානක් GT නැතුව මොකෙක්දෝ එකෙක් administrator විදිහට යකා නැටුවා මට මතකයි..
    ලිච් ගියේ ඉස්සරමනේ බං..
    ඊටපස්සේ..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඇඩ්මින් කෙනෙක් එහෙම කැමතිවෙන්නෙ නෑ:yes::yes: මොකද එතකොට එයාට සයිට් එක ගැන තනියම තීරණයක් ගන්න අමාරු වෙනවානෙ..

    :yes::yes: ඒක නිසා තමයි ඇඩ්වලට වුණත් මං හිතන්නෙ වැඩිය කැමැත්තක් නැත්තෙ. මොක ද එතකොට ඇඩ් නිසා දුවනව හා ඒව එන්නෙ යූසර්ලගෙන් කියල කට්ටිය කියනවනෙ.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    donation කියල නෙ ගන්නේ තීරණ ගන්න බලපෑම් කරන්න බෑ එයාලට. ඔය වෙන සයිට් වලත් තියෙන්නේ ආධාර දෙන්න කියල කැමති නං
    baiscope un salli dipu ayage padeta natanne nea kiyala thread damme meketh e unata:baffled:
     

    thanujaka

    Well-known member

  • ඒ අර මං කියපු විදියට වුණ දෙයක් තමයි මතක විදියට. හැක්වීමක් නෙමෙයි යූසර් එකවුන්ට් එකක් ඉස්සීමක්.

    අනේ මන්ද මොකද්දො ජල්බරියක් කලා එකෙක්..
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ලිච් නෙමෙයි බං..
    එක පාරක් පැය ගානක් GT නැතුව මොකෙක්දෝ එකෙක් administrator විදිහට යකා නැටුවා මට මතකයි..
    ලිච් ගියේ ඉස්සරමනේ බං..
    ඊටපස්සේ..
    mama active natuwa hitiya awurudu 2 k wage. e kale wennathi ehenam:D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දැනුයි කාලා ඉවර උනේ පෙන්ස්.....මොකෝ වෙන්නේ මේ පැත්තේ... :rolleyes::rolleyes:

    එළකිරි එකේ උන්නතිය උදෙසා වෙනස් විය යුතු දේවල් සාකඡ්චා කරනව.
     
    donation කියල නෙ ගන්නේ තීරණ ගන්න බලපෑම් කරන්න බෑ එයාලට. ඔය වෙන සයිට් වලත් තියෙන්නේ ආධාර දෙන්න කියල කැමති නං

    ඒත් මඩ ගහනවනෙ අපේ සල්ලි අරං අහම කලා මෙහෙම කලා කියලා ඒකෙන් තිරණ වලට වඩා බලපෑමක් කරන්න පුලුවම්..
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    43951660_305154073413630_5321072250445627392_n.jpg
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කලු හාදයා බීලා ඉන්න වෙලාවක කිරියේ ආතල් එකක් දැම්මද දන්නේ නෑ:rofl: