හෙලෝ රන්ගේද?
නෑ මම ජනාධිපති. දහයත් පහුවෙලා මොකා ද මේ නිදාගන්නත් නෑ. හෙට උදේ පත්තරේට කියනව කියන එකක්.
කව්රුවත් කතාකරන්න හිටියේ නැ
මන් තනියෙන් කියව කියව හිටියා
ඇහුවා තාම එකෙක් නෑ..බාන්න එපා කියලයි හිත කියන්නේ
AXL රොබෝ බල්ලාගේ කතාව

කාටද කාටද.. පෞ නෙහ් කාට උනත් එහෙම කරන එක හරි නෑනේ ඒ නිසා ඕන නෑ![]()






දැන් එන්නේ හොල්මනලු.. ඇවිල්ල යනවා එක පාරටම![]()
ජෙප්පොයි ටෝයියෝයි බයියෝයි![]()

ජනාදිපති තුමා මන් ඔහෙට ආවොත් මට දෙන ඇමතිකම මොකක්ද? - රංගේ