~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හෙලෝ රන්ගේද?

    නෑ මම ජනාධිපති. දහයත් පහුවෙලා මොකා ද මේ නිදාගන්නත් නෑ. හෙට උදේ පත්තරේට කියනව කියන එකක්.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    නෑ මම ජනාධිපති. දහයත් පහුවෙලා මොකා ද මේ නිදාගන්නත් නෑ. හෙට උදේ පත්තරේට කියනව කියන එකක්.

    ජනාදිපති තුමා මන් ඔහෙට ආවොත් මට දෙන ඇමතිකම මොකක්ද? - රංගේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කව්රුවත් කතාකරන්න හිටියේ නැ
    මන් තනියෙන් කියව කියව හිටියා

    තව ටික වෙලාවක් තනියෙක් කියෙවුවන්ම මල්ලි පිස්සන් කොටුවට යයි මල්ලිගෙ එකවුන්ට් එක බෑන්වලට යයි.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දැන් එන්නේ හොල්මනලු.. ඇවිල්ල යනවා එක පාරටම :sorry::sorry::sorry:

    එහෙනම් හොල්මනක් වෙලත් කාන්තාවො පස්සෙ යනව ඇති
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ජනාදිපති තුමා මන් ඔහෙට ආවොත් මට දෙන ඇමතිකම මොකක්ද? - රංගේ

    අයිසෙ මං එක පාරකුත් කිවුවනෙ හෙට උදේ පත්තරෙන් බලනව.