~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේකේ අනිත් අය
    මායි චිකේ විතරනේ හිටියේ

    චිකේයියා :lol: වැරදියට හිතන්න එපා චිකේ අයියා කියන එක තමයි එහෙම කිවුවෙ :P
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මේකේ අනිත් අය
    මායි චිකේ විතරනේ හිටියේ

    කො මගෙ සිංදුව හෙවුවා ද දෙන්නා එකතු වෙලා.......ඔය දෙන්නා නෙ තරගෙ හිටියෙ......ඔනි කෙනෙක් ගෙන් උදව් අරන් සිංදුව හොයන්න..එකතු වෙලා හරි හොයන්න......
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අයිසෙ මං එක පාරකුත් කිවුවනෙ හෙට උදේ පත්තරෙන් බලනව.

    අනේ සෑර්. දැන්ම මොකක්හරි දීලා මාව ගන්නකො. මේ සමනල ජිවිතත් එක්ක ඉන්න බෑ
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    පොඩි එකෙක් ට.................:lol::lol::lol::rofl::rofl::rofl:

    ආආආආආ... පොඩි එකෙක්ටද.. එත් පෞ නෙහ්.... :(:( අපි වගේ ලොකු එකෙක්ට නං කමක් නෑ.. අයිස්පලමා කියන්නේ :frown::frown::frown::frown:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කො මගෙ සිංදුව හෙවුවා ද දෙන්නා එකතු වෙලා.......ඔය දෙන්නා නෙ තරගෙ හිටියෙ......ඔනි කෙනෙක් ගෙන් උදව් අරන් සිංදුව හොයන්න..එකතු වෙලා හරි හොයන්න......

    කිලර් හොයයි
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අනේ සෑර්. දැන්ම මොකක්හරි දීලා මාව ගන්නකො. මේ සමනල ජිවිතත් එක්ක ඉන්න බෑ

    මෙච්චර කල් සමනලයෙක් වෙලා නේද හිටියෙ. දැන් ගිහින් තටු කපල එන්න