කවුද?
කවුරුද........![]()
මේකේ අනිත් අය
මායි චිකේ විතරනේ හිටියේ
කවුද?
කවුරුද........![]()
මේකේ අනිත් අය
මායි චිකේ විතරනේ හිටියේ
වැරදියට හිතන්න එපා චිකේ අයියා කියන එක තමයි එහෙම කිවුවෙ 
මේකේ අනිත් අය
මායි චිකේ විතරනේ හිටියේ
අයිසෙ මං එක පාරකුත් කිවුවනෙ හෙට උදේ පත්තරෙන් බලනව.
පොඩි එකෙක් ට.................![]()

අපි වගේ ලොකු එකෙක්ට නං කමක් නෑ.. අයිස්පලමා කියන්නේ 



කො මගෙ සිංදුව හෙවුවා ද දෙන්නා එකතු වෙලා.......ඔය දෙන්නා නෙ තරගෙ හිටියෙ......ඔනි කෙනෙක් ගෙන් උදව් අරන් සිංදුව හොයන්න..එකතු වෙලා හරි හොයන්න......
ඕව කියල මෙතනට 3 ගොල්ලො ම කඩාගෙන පාත් වුණොත් එහෙම![]()



trailer එක දැන් බැලුවා. ටිකක් ගොන් වගේ.
imdb 5.1


අනේ සෑර්. දැන්ම මොකක්හරි දීලා මාව ගන්නකො. මේ සමනල ජිවිතත් එක්ක ඉන්න බෑ
ආආආආආ... පොඩි එකෙක්ටද.. එත් පෞ නෙහ්....අපි වගේ ලොකු එකෙක්ට නං කමක් නෑ.. අයිස්පලමා කියන්නේ
![]()


බෑ බෑ... මට ඕවා හොයන්න ඩේටා නෑ.. උඹ හොයපන්
ඔයාත් හොයන්න..සිංදු දෙකම හෙවුවෙ ඔයානෙ.....