එක තමයි මාත් මේ හිටියේ බාන්නේ නැටුව![]()


මෙච්චර කල් සමනලයෙක් වෙලා නේද හිටියෙ. දැන් ගිහින් තටු කපල එන්න
කොහොම ද එකපාරට බේබි කියන එක එතන හිස්තැනට ආවෙ එතකොට![]()

බෑ බෑ... මට ඕවා හොයන්න ඩේටා නෑ.. උඹ හොයපන්
පොර ත්‍රේඩ් එක දානව කියල කොහෙ ගිහින් ද මන්ද

අනේ සෑර් මෙච්චර දවස් බැනුම් අහ අහ vodka බෝතලෙන් වතුර බි බි හිට්යේ
කියක් හරි දීලා මාවත් ඔය පැත්තට ගන්නකො. ඩොලර් උනාට කමක් නෑ
සුන්දර වචනෙන් පටන් ගන්න එපැයි
ඊටපස්සේ වචන 2ත් බලල එන්න


ඒකනේ
දේවාලේ වැඩ සම්පුර්ණයෙන් ඇනහිටලා
මේකේ යක්ෂ ප්‍රේතයෝ පිස්සු නටනවා![]()

ස්තුතියි..දැනුවත් උනා![]()

මොකක්ද වෙලා තිබුනේ?
බීප් බිප් ගාල සද්දයක් ආවනේ බං ඒක..
බීප් බිප් ගාල සද්දයක් ආවනේ බං ඒක..
හදපු අය මොකක් ද අවුල කියල කිවුවෙ?

මං ගියේ නෑ බං පොලිසියේ කෙනෙක් යැව්වේ 500 අරං තිබුනේ..
සුළු වැඩක්ද කොහෙද..

මං ගියේ නෑ බං පොලිසියේ කෙනෙක් යැව්වේ 500 අරං තිබුනේ..
සුළු වැඩක්ද කොහෙද..
ලොකු පොඩි එකෙක්ට........![]()