~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Google drive
    Mediafire
    Dropbox
    Sugar sink
    Mega nz
    Openload

    Thawa sahenna thiyenawa... Ref link share karala space eka wadi karagannath puluwan dropbox sugarsink wage ewala

    ඔය ගොඩක් ඒවල ෆයිල්ස් කාලයක් යද්දි ‍මැකෙනව.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    එහෙම සිද්ධියක් ද දන්නෙ නෑ තමයි. නැත්තම් ගානත් අරගෙන දෙන්නගෙ වෙන්ඩ වයිෆ්ල එකක් ට්‍රිප් එකක් ගියා ද දන්නෙ නෑ

    පිටරට සංචාරයක්ද මන්දා
    මනුෂ වගේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Dropbox mediafire mata 1000% sure 2011 daapu 4tos sindu thaama thiyenawa

    නැහැ මීඩියා ෆයර් එකෙන් කාලකෙ දි සේර ම ‍එකවුන්ට් වල තිබුණ ඒව මකාගෙන ගියා. Dropbox එකවුන්ට් එකත් නැති කරනව කාලයක් ලොග් නොවී තිබුණොත්. සිංදු කිහිපයක් තියෙන ඒව ගැන නෙමෙයි එයාල වද වෙන්නෙ ගොඩක් GB ගනන් තියෙන ඒවලට.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Dropbox mediafire mata 1000% sure 2011 daapu 4tos sindu thaama thiyenawa

    මගේ MediaFire එකේ 2008 අප්ලෝඩ් කරපුව නෑ. ෆොල්ඩ්ර් විතරයි තියෙන්නෙ. 2012 ඒව ඉඳලනම් තියෙනව තාම.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හොඳින් ඉන්නවා....අදත් හොඳටම වැස්ස.....සැලසුම් ඔකොම අවුල් ගියානේ.:(

    අපෝ ඔව් තාමත් වහිනව සෑහෙන්න මෙහෙටත්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බලන්න නයනී... සිංහලු දොයි

    ඊයෙ පාතිමා. අද නයනි. නයනි රෝසපාට ලේන්සුවක් හිසේ පැළඳගෙන ආවෙ නැද්ද?