~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    අයිස් කැටේට උඹ මොනවද කළා කියන්නේ... :P:P

    මම පොඩ්ඩක් බය කලා.... මම හිතුවේ නෑ බං එච්චරම බය ගුල්ලෙක් කියලා...
    ඊයේ මම ගෙදර යනකම්ම ආවේ නෑ... නැත්නම් ඇවිල්ලා වාත වෙනවා... මම ගෙදර ගිහින් හොරෙන් බලද්දී මු ඇවිල්ලා....:lol::lol:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඩ්රයිව් කරන ගමන් බං දැක්කේ... වෙලාවක ගිහින් ගන්නම්.....

    දාපන් දාපන් වෙලාවක.....ඔය අයිස් උද තට්ටුව විතරයි නේද මිදෙන්නේ ?
    යටින් වතුර තියෙනවා නේද ?
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    දාපන් දාපන් වෙලාවක.....ඔය අයිස් උද තට්ටුව විතරයි නේද මිදෙන්නේ ?
    යටින් වතුර තියෙනවා නේද ?

    උඩින් විතරයි මිදෙන්නේ.... යටින් ෆ්ලෝ වෙනවා....
    මේ ගග මිදුනාම ඒකෙන් පාරක් හදනවා.... වාහන යන්න...
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    උඩින් විතරයි මිදෙන්නේ.... යටින් ෆ්ලෝ වෙනවා....
    මේ ගග මිදුනාම ඒකෙන් පාරක් හදනවා.... වාහන යන්න...

    අම්මටසිරි....ඒ කිව්වේ අයිස් තට්ටුව උඩින්ද ?
    කැඩෙන්නේ නැද්ද ? :shocked:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ට්‍රැක්ටරයක් ගෙනියන්න වෙනවානේ.... මම කැමතී ඩොලර් වලට...
    අනික චයිනීස් නේ...

    චීනට කියල ඩොලර්වලට මාරු කරගන්න