මයිකල් ෆැරඩේ එංගලන්තේ පොරක් නේද?
ස්ථිති විද්‍යුතය....
ඔය පැත්තෙන් බැලුවොත් ස්වභාවික ව්‍යසන නැති නිසා අපි කිසිම පරීක්ෂණයකට අහු වෙන්නේ නෑ.
ඉතින් පතෝල ජීවිත තමා....![]()
ඩයල් එක එංගලන්තේ තමා.... ඒත් ලංකාව වගේ සමකාසන්න රටක ඉපදුනානම් වාතයේ තියෙන ආද්‍රතාවත් එක්ක ඒටැටික් එකක් එන්නේ නෑනේ..... ඒ නිසා හිතන්න දෙයත් නෑ.... සමකයෙන් ඈත් වෙන්න වෙන්න ආද්‍රතාවය අඩුවෙන නිසා ස්ටැටික් ඇතිවෙනවා.... එංගලන්තෙටත් මේ වගේම තමා...








