~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කලින් ත්‍රෙඩ් පටන් ගත්ත ඉවර උන දවස් ද

    :yes::yes: ඒව තමයි. ඉවර වුණ දවස කියන්නෙ ඉතින් අනිත් ත්‍රේඩ් එක පටන් ගත්ත දවසනෙ. ඒක නිසා ත්‍රේඩ් පටන් ගත්ත දවස් :D
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    :yes::yes: ඒව තමයි. ඉවර වුණ දවස කියන්නෙ ඉතින් අනිත් ත්‍රේඩ් එක පටන් ගත්ත දවසනෙ. ඒක නිසා ත්‍රේඩ් පටන් ගත්ත දවස් :D

    ගියපාර එක විතරයි මාස පහක් ඇදිලා තියෙන්නේ 😀😀😀
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කටුස්ස මොක ද දවස් දෙකකින් පේන්න නැත්තෙ? :rolleyes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ඔයාට තව පෝස්ට් දාල මහන්සි වෙන්න වෙනව. ඔහොමනම් බෑ. දවස් 10 වගේ ත්‍රේඩ් එක ඉවර කරන්න ට්‍රයි කරන්න.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔයාට තව පෝස්ට් දාල මහන්සි වෙන්න වෙනව. ඔහොමනම් බෑ. දවස් 10 වගේ ත්‍රේඩ් එක ඉවර කරන්න ට්‍රයි කරන්න.

    :yes::yes::yes:
    තව මහන්සි වෙන්න වෙනවා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මගේ සම්ප්‍රාප්තියෙන් වැඩේ ඉක්මන් උනා :cool:

    :yes::yes: ඔයාගෙ පෝස්ට් හා අනිත් අයගෙ පෝස්ට් නිසා ඉක්මන් වුණා.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :yes::yes::yes:
    තව මහන්සි වෙන්න වෙනවා

    හැබැයි මේ අන්තිම දවස් ටිකේ වගේ ගියොත් ඊළඟ ත්‍රේඩ් එක දවස් 10-15 ඇතුළත ඉවර කරන්න පුළුවන්.