04-20-2017
05-03-2017
05-16-2017
06-01-2017
06-15-2017
07-04-2017
07-28-2017
08-25-2017
10-06-2017
12-03-2017
02-19-2018
05-30-2018
10-18-2018
කලින් ත්රෙඩ් පටන් ගත්ත ඉවර උන දවස් ද
04-20-2017
05-03-2017
05-16-2017
06-01-2017
06-15-2017
07-04-2017
07-28-2017
08-25-2017
10-06-2017
12-03-2017
02-19-2018
05-30-2018
10-18-2018
කලින් ත්රෙඩ් පටන් ගත්ත ඉවර උන දවස් ද

ඒව තමයි. ඉවර වුණ දවස කියන්නෙ ඉතින් අනිත් ත්රේඩ් එක පටන් ගත්ත දවසනෙ. ඒක නිසා ත්රේඩ් පටන් ගත්ත දවස් 
ඒව තමයි. ඉවර වුණ දවස කියන්නෙ ඉතින් අනිත් ත්රේඩ් එක පටන් ගත්ත දවසනෙ. ඒක නිසා ත්රේඩ් පටන් ගත්ත දවස්
![]()
එළ එළ එහෙනම් අහල බලන්න දිගට![]()
ගියපාර එක විතරයි මාස පහක් ඇදිලා තියෙන්නේ![]()

ඒකයි ඊට කලින් එකයි ටිකක් කල් ගිහින්. බෑ බෑ.... හිත හිරිවට්ටගෙනම ඉන්නව මේ ටිකෙත්...

හිත හරිවැටිල වැඩි වුණොත් එහෙම? 04-20-2017
05-03-2017
05-16-2017
06-01-2017
06-15-2017
07-04-2017
07-28-2017
08-25-2017
10-06-2017
12-03-2017
02-19-2018
05-30-2018
10-18-2018



ගියපාර එක විතරයි මාස පහක් ඇදිලා තියෙන්නේ![]()
ඒකයි ඊට කලින් එකයි ටිකක් කල් ගිහින්.

ඔයාට තව පෝස්ට් දාල මහන්සි වෙන්න වෙනව. ඔහොමනම් බෑ. දවස් 10 වගේ ත්රේඩ් එක ඉවර කරන්න ට්රයි කරන්න.



මගේ සම්ප්රාප්තියෙන් වැඩේ ඉක්මන් උනා![]()

ඔයාගෙ පෝස්ට් හා අනිත් අයගෙ පෝස්ට් නිසා ඉක්මන් වුණා. මේ ත්රෙඩ් එක මාසයක් යන්න කලින් ඉවර වෙලානේ බලනකොට![]()

තව මහන්සි වෙන්න වෙනවා
මල්ලි මොක ද ඇඩ් එක ඉවර ද අදවත්?![]()