එහෙම තමා අපි ත්රෙඩ් දාපුවම..![]()
ඒ වුණාට ඔයාගෙ ත්රේඩ් එක සෑහෙන මන්දගාමියිනෙ

එහෙම තමා අපි ත්රෙඩ් දාපුවම..![]()

ඔයාගෙ පෝස්ට් හා අනිත් අයගෙ පෝස්ට් නිසා ඉක්මන් වුණා.

නෑනේ අමතක වෙන්නෙම නෑ සින්දුව
මේකවත් ට්රයි කරලා බලන්න ඕනේ
https://www.elakiri.com/forum/showthread.php?t=1772084

එහෙනම් ට්රයි කරල බලන්න. ඒ වුණාට ඔයාගෙ ත්රේඩ් එක සෑහෙන මන්දගාමියිනෙ![]()

මේ ත්රෙඩ් එකේ මට වඩා පෝස්ට්ස් 500 ක් විතර දාපු කෙනෙකුත් ඉන්නවනේ![]()

ඔව් ඒකනෙ මාසයක්වත් යන්න කලින් 19000 පහු කලේ![]()

මගේ සේවය අගය කරපන්![]()

****
හැබැයි මේ අන්තිම දවස් ටිකේ වගේ ගියොත් ඊළඟ ත්රේඩ් එක දවස් 10-15 ඇතුළත ඉවර කරන්න පුළුවන්.

ඒ කවුද? කිලර් ද? ඔව් කිලර් හා අනිත් අය තමයි![]()
දැන්නෙ දැක්කෙ. කිලර් ගොයිය 1 නේද හිටියෙ. දැන් 3 ගිහින්නෙ![]()

සේදිරිස් සීයේ කටුස්සත් නැති එකේ ඊලග ත්රෙඩ් එක දාන කෙනාව දැනුවත් කලානම් හොදයි නේද?
මේක 20K පනින්න කලින් අනිත් එක දැම්මනම් හොදයි
කවද කීයට ද ත්රේඩ් එක දාන්නෙ කියලත් දැනුවත් කරන්න වෙනවනෙ කට්ටියව.

එහෙම තමා අපි ත්රෙඩ් දාපුවම..![]()

දැන්නෙ දැක්කෙ. කිලර් ගොයිය 1 නේද හිටියෙ. දැන් 3 ගිහින්නෙ![]()

උඹ දාපු හින්ද නෙමෙයි.. 13 අපලේ ඉක්මනට ගෙවාගන්න එපයි... 14 ඉඳන් නිදහසේ ඉන්න පුළුවන්නේ එතකොට![]()

සේදිරිස් සීයේ කටුස්සත් නැති එකේ ඊලග ත්රෙඩ් එක දාන කෙනාව දැනුවත් කලානම් හොදයි නේද?
මේක 20K පනින්න කලින් අනිත් එක දැම්මනම් හොදයි